PMCU - Pasyala

PMCU - Pasyala

Share

25/11/2025

👁 බලන බලන තැන අඳුරු ලප හෝ බොඳ වූ පැල්ලම් පේනවද? එය දියවැඩියා රෙටිනෝපති (Diabetic Retinopathy) විය හැකියි.

🕒 දියවැඩියාව, ඔබට වෙනස්කම් නොදැනෙන තෙක්, නිහඬව ඔබේ පෙනීමට හානි කළ හැකියි. රෝග ලක්ෂණ පෙන්වන විට, හානිය බරපතල විය හැකියි. ඒ නිසා මේ ගැන දැනුවත් වීම අතිශය වැදගත්.

⚠ ඔබට වැඩි අවදානමක් ඇත්තේ:

🩸 වසර ගණනාවක් තිස්සේ දියවැඩියාව තිබේ නම්
📈 ඔබේ සීනි මට්ටම ස්ථාවරව තබා ගැනීමට අපහසු නම්
💛 අධි රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් තිබේ නම්
🚬 දුම්පානය කරන්නේ නම්

✅ ඔබට පෙනීම නැතිවීම වළක්වා ගත හැක.

• 👩‍⚕ සෑම වසරකම අක්ෂි වෛද්‍යවරයකු ලවා ඔබේ ඇස් පරීක්ෂා කර ගන්න.
• 🔎 දියවැඩියා රෙටිනෝපති තත්ත්වය කලින් හඳුනා ගැනීමෙන් ඔබේ පෙනීම සම්පූර්ණයෙන් නැති වී යාමට පෙර එය නැවැත්විය හැකිය.

💪 අදම පාලනය අතට ගන්න:

• 🧪 ඔබේ රුධිරයේ සීනි, පීඩනය සහ කොලෙස්ටරෝල් කළමනාකරණය කරන්න
• 🥗 සෞඛ්‍ය සම්පන්නව අනුභව කර සක්‍රීයව සිටින්න
• ✋ දුම්පානය නතර කරන්න

"ලෝකය මැකී යන තුරු බලා නොසිටින්න"

👁 ඔබේ පෙනීම ආරක්ෂා කර ගන්න. ඔබේ ඇස් පරීක්ෂා කරවා ගන්න

---------------------------------------------------------------------

👀 Do you see dark spots or blurry patches in your vision?

It might not be your glasses or tired eyes. It could be diabetic retinopathy.

🕒 Diabetes can damage your sight quietly, long before you notice changes. By the time symptoms show, the harm can be serious.

⚠️ You’re at higher risk if you:

🩸 Have had diabetes for many years
📈 Struggle to keep your sugar levels steady
💛 Have high blood pressure or cholesterol
🚬 Smoke regularly

✅ *The good news: you can prevent vision loss.*

• 👩‍⚕️ Get your eyes checked every year by an eye doctor.

• 🔎 Early detection can stop diabetic retinopathy before it steals your sight.

💪 *Take control today:*

• 🧪 Manage your blood sugar, pressure, and cholesterol

• 🥗 Eat healthy and stay active

• ✋ Quit smoking

🌟 Don’t wait until the world fades.

👁️ Protect your sight. Get yourself tested

Want your practice to be the top-listed Clinic in Pasyala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Athanagalla Road
Pasyala

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 04:00
Saturday 08:00 - 16:00