Colombo Times
05/06/2026
පසුගිය සතියට සාපේක්ෂව මෙරට රන් මිල අද (05) පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 386,000ක් ලෙසයි.
එමෙන්ම කරත 22 රන් පවුමක මිල රුපියල් 356,200ක් ලෙස සටහන් වුණා.
🟢Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar
05/06/2026
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය මැයි 28වනදා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කුගේ මූලිකත්වයෙන් සාකච්ජාවක් පවත්වා තිබෙනවා .
ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ ගුවන්තොටුපොළ අවට ප්‍රදේශ වල පිහිටා ඇති ඇළ මාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කළ බවයි.
එමෙන්ම ඇල මාර්ගවල පවතින අවහිරතා ඉවත්කිරීම, ඒවායේ ධාරිතාවය ඉහළ නැංවීම සහ වැසි ජලය ගලා යාම විධිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වන්නේ
🟢Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar
05/06/2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් නෞකාව 'සමුද්‍රවිජය' නමින් අධිකාරියට පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
මෙය එක්සත් ජනපද වෙරළාක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2025 වසරේ දෙසැම්බර් 02 දින ප්‍රධානය කර තිබෙන බවයි ව්වර්තා වන්නේ.
🟢Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
177/6, Rathmaldeniya Road, Palanwaththa, Pannipitiya 10230
Pannipitiya
10250