AYUSH LAB

AYUSH LAB

Share

10/02/2024

තද කලු පැහැ නීරෝගීමත් හිස කෙස් කළඹක් සති හතරක් ඇතුලත හිමි කර ගැනීමට මෙන්න ආයුශ් ලැබ් වෙතින් බ්ලැක් ඔයිල්.

පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව තල තෙල්,නිල් අවරිය,නාමල් අල,කෙහෙල්මුව,ගොටුකොළ,නුග කරද,කී කිරිදිය හා තවත් නිල් ගල වනාන්තරයෙන් සපයාගත් ඉපැරණි දුර්ලභ ඖෂධ සංයෝගයකින් සකස් කරගත් මෙම තෛළය ✅ හිසකෙස් නීල වර්ණ කරයි
✅ අකළට හිසකෙස් වැටීම පාළනය කරයි
✅ හිසකෙස් අග පැළීම නවතයි
✅ ඉරුවාරදය හා හිසේ කැක්කුම් නැති කරයි
✅ පීනසය හා ඇස් ආශ්‍රිත රෝග සමනය කරයි

දින හතක් තුල ඔබට ඇදහිය නොහැකී වෙනසක්.

100 ml - 1800/=

31/12/2023
22/12/2023

Karawila Capsule

🟢අන්තර්ගතය - කරවිල

විවිධ සෞඛ්‍යය තත්වයන්
වැඩිදියුණු කිරීමේ ප්‍රබල හැකියාවක් කරවිල පෙන්නුම් කර ඇත.
කරවිල පෝෂපදාර්ථ රාශියකින් සමන්විත වී ඇත. සින්ක්, පෝලික් අම්ලය,ඇල්කලෝයිඩ්, පොස්පරස් සහ විටමින් ( C , B1, B2, B3 ) යන ප්‍රභවයන්ය.
සමේ රෝග අර්ශස්, සෙංගමාලය,පනු රෝග, දියවැඩියාව සහ ඇස් පෙනිම වර්ධනය වැනි තත්වයන් සමනය සදහා කරවිල වල ඖෂධීය ගුණ හේතුවේ.
මෑතකදී කරන ලද විද්‍යාත්මක පරීක්ෂණවලින් රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය කරවිල භාවිතයෙන් පාලනය කිරීමට හැකි බව සනාථ වී ඇත.

🟢 Contents - Karawila ( Bitter gourd )

Various health conditions
Gourd has shown a strong potential for improvement.bitter gourd contains many nutrients. Sources of zinc, folic acid, alkaloids, phosphorus and vitamins (C, B1, B2, B3). The medicinal properties of bitter gourd are responsible for the relief of conditions such as skin diseases, hemorrhoids, jaundice, leprosy, diabetes and eye development. Tests have proven that the use of bitter gourd can control blood sugar.

ආහාර ගැනිමෙන් පසු දිනකට දෙවරක් කැප්සියුල භාවිතා කරන්න
Use capsule

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Pannipitiya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00