The Quick Hub

The Quick Hub

Share

02/11/2021

🎦 VIDEO EDITING COURSE.
විඩියෝ සංස්කරණ පාඨමාලාව.
Adobe Premiere Pro.
කාලය : මාස 1 යි.
පාඨමාලා ගාස්තු : රු.4,000/=
වීඩියෝ සංස්කරණය මුල සිට සරලව ඉගෙනගන්න.

සැ.‍යු : සමහරවිට දැනටමත් Video Editing ඉගෙන ගන්න ඔයා අවම වශයෙන් උත්සහයක් හරි යොදවලා ඇති. නමුත් වැඩේ හරියට අල්ල ගන්න බැරිව,
අගක් මුලක් නැති Video tutorial බලලා ඉගෙනගෙන එපාවෙලාද ?
තාම theory විතරයි practical නැද්ද ?
අති ‍සාර්ථ‍ක Video Editing Online Batch 06 පාඨමාලාවට එකතුවෙලා සුපිරි Video Editor කෙනෙක් වෙන්න .

පලමු දින නොමිලේ, ලියාපදිංචි ගාස්තු නැත. ‍ව‍යස්‍ ‍භේ‍ද‍යක්‍ ‍නො‍මැ‍ත, ‍එකම සු‍දු‍සු‍ක‍ම ‍උ‍නන්‍‍දු‍ව ‍ප‍ම‍ණි..

Video Editing Field එ‍ක(ක්ෂේත්‍රය) අද වෙනකොට වැඩි වටිනාකමක් තියෙන Field එකක් (ක්ෂේත්‍රයක්) වී ඇත. Video Editing ගැ‍න ‍ ඉ‍ගෙ‍න ‍ගන්‍‍න ‍උ‍නන්‍‍දු‍වක්‍ ‍ති‍යෙ‍න ‍ඔ‍බ‍ටත්‍ ‍පුඵ‍වන්‍ මේ Course එ‍ක‍ට Join වෙ‍ලා Video Edit එ‍කක්‍ ‍හ‍රි‍ය‍ට‍ම ‍ක‍ර‍ගන්‍‍නේ ‍කො‍හො‍ම‍ද ‍ස‍හ Video editing field එ‍කේ Professional editor කෙ‍නෙක්‍ ‍දැ‍න‍ග‍ත ‍යු‍තු‍ම Video edit Tips ‍හ‍රි‍ය‍ට‍ම ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍න..
>පාඨමාලා අන්තර්ගතය
> introduction..
>Title with Subtitle Music Video edit.
>How to add lyrics, Video credit, Logo >Animate and Water mark animate
>Multi-Cam Video edit.
>How to include several Multi-Camera videos at once, Edit a video recorded by severel cameras at once.
>Mood music video with Beep tone edit.
>How to add Background music and >Controlling audio/ How to add beep tone properly.
>Green screen remove and mosaic edit.
>How to insert new background with Mosaic edit.

Extra : Video colour correction
Video transition
Video sequence create
Video Newsline FX.

🚦ඇතුලත් කරගැනීම සීමිත සිසුන් ප්‍රමාණයක් පමණි.
🚦පාඨමාලාව සදහා බඳවා ගැනීම නොවැම්බර් මස 05 වන දින දක්වා පමණි.
පාඨමාලාව සදහා ලියාපදිංචි විමට හෝ වැඩි විස්තර සදහා අමතන්න 011-438 67 57 ,077-869 28 77(WhatsApp)
නැතහොත් ඔබගේ විස්තර සහිතව (නම,ලිපිනය,දුරකතන අංකය ) කෙටි පණිවිඩයක් ලෙස මෙම අංකයට 077-869 28 77 යොමු කරන්න.
3D ART COMPUTER TRAINING INSTITUTE
Registered Under: WU-13360
TVEC Approved Under: P02/0366

22/09/2021

Draughtsperson (Girl) Vacancy available
01 - Year Experience with Qs knowledge
Location - Pannipitiya
Whatsapp your CV - +94 075 486 8833

Want your business to be the top-listed Contractor in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


289, Erawwala
Pannipitiya
10230