Studio Arvi

Studio Arvi

Share

15/04/2026

මේ අවුරුද්දෙ බලන්නකො එයාගෙ කෝලම් ටිකක්. . . . ඉතිං ඔක්කොටම සුභ නව වසරක් වේවා. 🙏. . Studio Arvi හා සම්බන්ධ වූ සියලු දෙනාට ස්තූතියි ඒ වගේම මේ අවුරුද්ද පරිස්සමින් හා සතුටින් සමරන්න කියල අපි ආරාධනා කරනව. . . . . පවුල කියන්නෙ ඉතිං හැමදේම නේද. . . කවුරු කොහෙ හිටියත් පවුලෙ අය නැතිනම් වැඩක් නෑ... ඉතිං මේ video එක බලන ඔයත් දැන් ඉන්නෙ ඔයාලාගෙ පවුලෙ අයත් එක්කනම් සතුටු වෙන්න. එහෙම නැතිනම් දුක් වෙන්න කියන්න ඕනි නෑ දුකයි තමයි අපි දන්නව. හිත් ශක්තිමත් කරගන්න ලග හිටියෙ නැතත් ඈතින් ඉදන් හරි සතුටු වෙන්න. . . පවුලක් නැති තැනක් ජීවිතයක්ද නැත... මේ ඉන්න පුංචි පවුලත් ඇත්තටම සතුටින් ඉන්න පවුලක්... සතුට තමයි ඉතිං වැදගත්. එහෙම සතුටින් ඉන්න පවුලක ලස්සන කතා මවන්න ඉතිං අමුතුවෙන් උගන්නන්න ඔනි නෑනෙ. ඒ කතා ටික ලස්සනට අපි captuer කරගත්ත. ඒ 4tos වල වටිනාකම.. . . බලන් ඉන්නකො ඒ ලස්සන පවුලෙ කතාවත් අපි ඉක්මනට දිග අරින්නම්. . . .

03/04/2026

“Evening vibes. Endless love. 💫”

CHANDIKA + APSARA

Studio Arvi | 076 880 7849

Grand hotel Nalla

03/04/2026

Good Morning! 🌿 & Have A great Day ⭐️

02/04/2026

කපල් එකට දැනෙන්නෙවත් නැති වෙන්න ලස්සන shots ටිකක් captuer කරගන්න හොදම විකල්පය සිනාව 🤣. . . . .
පාන්දර ඉදන් නැගිටගෙන මාස ගානක් plan කරල වෙඩින් එකට එන ඔයාට හොදම
හොද service එකක් දෙන එක තමයි අපේ වගකීම.. සතුටින් face කරන්න shoot එකට හිතනවට වඩා ලස්සන වෙනව shoot එක සත්තයි... . . මිනිස්සු හිනා වෙද්දි තමා ලස්සනම 😍😍😍💪

Booking available for 2026
Video By Studio Arvi

02/04/2026

විශ්වාසනීයම ආදරණීයම බැදීම තියෙන තැන තමයි විවාහය....
congratulations දෙන්නටම...
සතුටින් ආදරයෙන් එකමුතුවෙන් දෙන්නටම ඉන්න ලැබෙන්න ඕනි....

photography By | Studio Arvi 0768807849

Booking available for 2026

Want your business to be the top-listed Media Company in Pannala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


The Police Station Road
Pannala
NO57/1/1