Spring English Academy
Voice of Kirani...
Chenu M Sic......viral videos
දෙමව්පියනි,
අමාරු කාලයේ දරුවන්ගෙ අධ්‍යාපනය නොකඩවා ඉදිරියට පවත්වා ගෙන යමු.
ළගම ස්ථානයට දරුවන් යොමු කිරීමෙන් ඉන්ධන ගැටලුවට උත්තරයක් සොයමු.
අප මුහුණදීමට නියමිත ආර්ථික අපහසුකම් සාකච්ඡා කර ගනිමු.
ඔබ හිතන්න....
යුද්ධය අවසන් වී අලුත් ලෝක රටාවක් නිර්මාණය වීමට නියමිතයි.
නැවත රටවල් ගොඩනැගීමට අවශ්‍ය දැවැන්ත ශ්‍රම බලකායකට විශාල ඉල්ලුමක් ඉදිරියේදී මතු වෙනවා.
ඉතිං අපේ දරුවන් දැනුමෙන් සන්නද්ධ කරමු.
ජය!
🔵🔵 *English Classes From Grade 6-11*
✅ AND Education Institute (Ja-Ela)
☎️ 076-2213377
11/03/2026
ලංකාව පුරා සිටින 10 ශ්‍රේණිය දරුවන් ඉංග්‍රීසි අත්වැලක්. 2028 සා/ පෙළ A හීනයක්....
සෑම ඉරිදාවකම ප.ව.1.00-3.00 සහ සතියට තවත් අමතර දවසක්.....
700/=.....
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Pannala