Akila Ramanayake
02/04/2025
26/03/2025
🔸GCE Advanced Level 2027🔸
…ඔබගේ ඉංජිනේරු/ වෛද්‍ය සිහිනය සැබෑ කරවන පළමු අඩහැරය…
නිපුණත්වය, පරිපූර්ණත්වය, පළපුරුද්ද, විශ්වාසය සමගින් පානදුර හොදම ගුරු සුසංයෝගය සමගින් සිහින වෙතට පියමනින්න, ඔබත් එක්වන්න….
ආරම්භක සම්මන්ත්‍රණය
මාර්තු 27 බ්‍රහස්පතින්දා උදේ 9.00 ට
New Edics - පානදුර
01/01/2025
වැඩියෙන්ම වැඩකරන, හොදම Results පෙන්නන, Chemistry පංතියේ
Revision+paper class එක ජනවාරි මස 06 සදුදා සිට ආරම්භවේ.
2025 උසස්පෙළ විභාගයට මුහුණදෙන රසායන විද්‍යාව හදාරන ඕනෑම දරුවෙකුට සහභාගීවිය හැක.
(Theory පංති එන නොඑන)
සහභාගි වීම සදහා
නම
පාසල
ලිපිනය
පංති පැමිණීමට බලාපොරොත්තු වන ආයතනය
වේලාව
සදහන් කර 0769809061 අංකයට whatsapp පණිවිඩයක්
යොමුකරන්න.
මෙය ඔබගේ සියලුම මිතුරු/මිතුරියන් අතර බෙදාහරින්න.
ස්තූතියි..!!
ආරම්භය පහසු නොවෙන්න පුළුවන්...
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Panadura