Bella's Handcrafts

Bella's Handcrafts

Share

10/05/2026

🌸 *ලෝක මව්වරුන්ගේ දිනයට* 🌸
*ආදරණීය අම්මට, හදවතින්ම දුන්න තෑග්ගක්* 💗

අපේ ආදරණීය customer කෙනෙක් එයාගේ අම්මට යවන්න ඕඩර් කරපු *Handmade Ribbon Rose Bouquet* එක මේ.

කවදාවත් මැලවෙන්නෙ නැති, හැමදාම අම්මගෙ කාමරේ ලස්සන කරන මේ රිබන් මල් පොකුර, අම්මට තියෙන ආදරේ අලුතින් කියන හැටි 🥺

*අම්මා,*
ඔයා මගේ ජීවිතේ පළවෙනි යාලුවා, පළවෙනි ගුරුවරයා, පළවෙනි hero ❤️
ඔයා නැතුව මම අද මෙතන නෑ.
*සෑම අම්මා කෙනෙක්ටම සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා!*

✨ *ඔයාලටත් අම්මට, ආදරණීය කෙනෙක්ට මේ වගේ හිතට දැනෙන තෑග්ගක් දෙන්න ඕන නම්,*
*ඉක්මන්ට අපිට Message එකක් එවන්න* 📩

🎁 *Custom Colors & Sizes* හදලා දෙනවා
🚚 *දිවයින පුරාම Delivery* කරනවා
💝 *මව්වරුන්ගේ දින Special Price* එකට දැන්ම Order කරන්න

⏰ *Limited Orders Only* - අම්මව සතුටු කරන Chance එක Miss කරගන්න එපා!

*Order Now:https://www.facebook.com/share/1G8Vr873QQ/?mibextid=wwXIfr

*WhatsApp: 0756886438

#මව්වරුන්ගේදිනය #අම්මා

30/04/2026

මේ වගේ එයාගෙ නමත් එක්ක සෙරප්පු දෙකක් යවන්න ඕන නම් දැන්ම අපිට කියන්න.

+94 75 688 6438

25/04/2026

ඔයාගේ ආදරණීයන්ගෙ උපන්දිනයකට/විශේෂ සුභ පැතුමකට මේ වගේ මල් boquet එකක් යවන්න කැමතිද?🌸💐
ඔයාලා කැමති පාටකින් flowers හදාගන්නත්
පුළුවන්.
එහෙනම් දැන්ම අපිට වට්සප් මැසෙජ් එකක් දාන්න.👇

+94 75 688 6438

Photos from Bella's Handcrafts's post 06/04/2026

Shop Online |
Dm for price |
Send your details |
👉 Your name
👉 Address
👉 Product Photo
👉 Contact Number
👉Size Inbox for more details
Inbox message +94 75 688 6438 & order |
‪‬

09/02/2026
Want your business to be the top-listed Shop in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Panadura