The KASD Lab
21/05/2026
21/05/2026
🔥 “සිහින ජයගන්න නම්… පළවෙනි පියවර ගන්න ඕනේ ධෛර්යයෙන්.” 🔥
The KASD Lab කියන්නේ ටී-ෂර්ට් brand එකක් විතරක් නෙවෙයි…
එකක් තමයි හීන වලට ජීවයක් දෙන ගමනක්. 💯
හැම design එකක් පිටිපස්සෙම තියෙන්නේ මහන්සිය, කැපවීම සහ “දවසක ජයගන්නවා” කියන විශ්වාසයයි. 🚀
ජීවිතේ කී දේ වැටුණත්…
නවත්තන්න එපා.
හීන දකින්න නවත්තන්න එපා.
මහන්සි වෙන්න නවත්තන්න එපා.
මොකද…
අද හීනයක් වගේ පේන දේ,
හෙට ඔබේ ජයග්‍රහණය වෙයි. 🖤✨
✨ The KASD Lab
“Wear Your Identity”
📲 WhatsApp : 0761146799 | 0761146617
Want your public figure to be the top-listed Public Figure in Panadura?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Sriya Mawatha
Panadura
12500