Nethmini Vision House

Nethmini Vision House

Share

17/03/2022

පරිගණක හෝ ඩිජිටල් උපාංග භාවිතා කිරීමේදී නිල් පැහැති අහිතකර ආලෝකයෙන් ඇස් ආරක්ෂා කරගන්න, Computer Glass / Blue Cut Lenses භාවිතා කරන්න.
ඉගෙනුම් කටයුතු සඳහා ස්මාර්ට් ඩිවයිස් භාවිත කරන ඔබේ දරුවාගේ ඇස් ආරක්ෂා කරගැනීම සඳහාම නිපදවා ඇති නිල් ආලෝකය වලක්වන කොම්පුටර් ග්ලාසස් භාවිතා කරන්න. අනාගතය වෙනුවෙන්, දරුවාගේ ඇස් අදම ආරක්ෂා කරගන්න.
ඔබේ දරුවාත් සමග අදම එන්න අප වෙත
රු. 3500 සිට ඉහලට අවශ්‍ය පරිදි ලබා ගන්න.

නැතිනම් වැඩි විස්තර සඳහා අප අමතන්න :
077 48 80 121
0703 890 651

17/03/2022

ඔබට අවශ්‍ය සියලුම ඇස් කණ්ණාඩි සහ අවු කණ්ණාඩි සඳහා නවීන තාක්ෂණය සමග ඉතා ඉක්මන් සේවාවන් සහනදායි මිලකට ලබා ගන්න.

නෙත්මිණි විෂන් හවුස් , දිනපතා ඔබ වෙනුවෙන් විවෘතයි.

අංක 70/A, කොළඹ පාර, පාදුක්ක
( පාදුක්ක රෝහල ඉදිරිපස )

වැඩි විස්තර දැන ගන්න අපිට කතා කරන්න
077 48 80 121
0703 890 651

17/03/2022

ඇස් කණ්ණාඩි භාවිත කරන හෝ ඕනෑම අයෙකු, අවම වශයෙන් මාස 06 කට වරක් හෝ ඇස් පරීක්ෂාවක් සිදු කරගැනීමෙන් ඔබේ ඇසෙහි ඇති වන පෙනීමේ දුර්වලතාවන් කල් තබා හඳුනා ගන්න.

නෙත්මිණි විෂන් හවුස් වෙතින් නොමිලේම සිදු කරගන්න අදම අමතන්න.
නැතිනම් වැඩි විස්තර සඳහා අප අමතන්න :
077 48 80 121
0703 890 651

නෙත්මිණි විෂන් හවුස් - පාදුක්ක රෝහල ඉදිරිපස

04/02/2022

අභිමානවත්, නිදහස් 74 වසරක සැමරුම.
දිවි පිදූ සියලු රණවිරුවන්ට පිදෙන උත්තමාචාරයයි.

Want your practice to be the top-listed Clinic in Padukka?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 70 A , Godagama/Padukka Road
Padukka
10500

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00