Pearl Vision Opticians
ඔබත් ඔබේ දරුවාගේ සුරක්ෂා රක්ෂණාවරණය Claim කරන්න තැනක් හොයනවද? 🤔
කරදර වෙන්න එපා! අපි ඉන්නවා ඔබට උදව් කරන්න. රජයේ පාසල් සිසුන් වෙනුවෙන් ලබාදෙන සුරක්ෂා රක්ෂණාවරණය හරහා ඇස් කණ්ණාඩි ලබාගැනීමට අවශ්‍ය සියලුම මගපෙන්වීම් සහ පහසුකම් දැන් අප සතුයි.
✅ Claim එකට අවශ්‍ය සියලුම විස්තර සහ වෛද්‍ය සහතික ලබාදීම.
✅ පළපුරුදු කාර්යමණ්ඩලයක් විසින් කරන Free Eye Check-up.
✅ කිසිදු හිඟ මුදලක් හෝ අමතර ගාස්තුවක් නැත.
ප්‍රමිතියෙන් ඉහළ රාමු සහ ලෙන්ස් රැසකින් ඔබට කැමති එකක් තෝරාගන්න. විශ්වාසනීය සහ ඉක්මන් සේවාවක් සඳහා අදම පිවිසෙන්න!
📍 No 12, Horana Road, Padukka
📞 Tele: 0112995556 | 0771151760
21/03/2026
Ramadan Mubarak!
Wishing you a month filled with reflection and love.
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Website
Address
No. 12 Horana Road, Colombo Road
Padukka
10500
Opening Hours
| Monday | 07:00 - 19:30 |
| Tuesday | 08:00 - 19:30 |
| Wednesday | 08:00 - 19:30 |
| Thursday | 08:00 - 19:30 |
| Friday | 08:00 - 19:30 |
| Saturday | 08:00 - 19:30 |
| Sunday | 08:00 - 19:30 |