Bright Achievers

Bright Achievers

Share

29/05/2026

සැමට සාමය, සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷✨

අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරමින් ලොවට ප්‍රඥාවේ ආලෝකය උදා කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ඉපදීම, සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ මහා පරිනිර්වාණය සිහිපත් කරන මේ ශ්‍රේෂ්ඨ දිනයේ, ඒ උතුම් ධර්මයේ සත්‍යාලෝකය ඔබගේ ජීවිතයද ඒකාලෝක කරත්වා යි අපි ප්‍රාර්ථනා කරමු.

Wishing everyone a peaceful and blessed Vesak! Today, we mindfully commemorate the most sacred day in Buddhism, honouring the miraculous birth, profound spiritual awakening, and the peaceful passing of Lord Gautama Buddha. May the light of His timeless wisdom bring boundless peace, compassion, and clarity to your life.

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් Bright Achievers වෙතින් උණුසුම් වෙසක් සුබ පැතුම්!

Want your business to be the top-listed Travel Agency in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


533/D/3, Siyanapura, Horagolla
Nittambuwa
11880

Opening Hours

Monday 09:00 - 04:00
Tuesday 09:00 - 04:00
Wednesday 09:00 - 04:00
Thursday 09:00 - 04:00
Friday 09:00 - 04:00