Delicute
27/12/2025
“May their love last a lifetime”
❤️
-Delicute by Piyumi Rajapaksha-
11/12/2025
Good morning cake lovers👋
ඔන්න කාළෙකින් ඔයාලට පෙන්නන්න මම cake එකක් අරන් ආවා🙈🙈
චූටි කාලේ තමන්ට සෙල්ලම් කරන්න, අම්මා ගෙනත් දුන්න පණ තියෙන බෝනික්කි හරි ලස්සනට ලොකු වෙලා දකිද්දි අයියා කෙනෙක්ට මොන තරම් සතුටුද??
මේ order එක අපිට දුන්නේ අන්න එහෙම ආදරණීය අයියා කෙනෙක්, එයාගේ ලස්සන නංගි වෙනුවෙන්❤️
ඉතින් ඒ ලස්සන ගෑණු ළමයට නිදුක් නීරෝගී වාසනාවන්ත උපන් දිනයක් වෙන්න කියලා Delicute අපි ප්‍රාර්ථනා කරනවා❤️
ඔයාලගෙත් ආදරණීයයන් වෙනුවෙන් රසම රස cake එකක් හදාගන්න ඕනේනම් 0777502218 number එකට call එකක් දෙන්න❤️
19/11/2025
“Baking is not just a skill. It’s love,carefully folded in to a batter,layered with patience and frosted with care”❤️
My very first vintage themed cake🖤
-Delicute by Piyumi Rajapaksha-
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nittambuwa