Menik cosmetics
13/11/2021
ඔබ සොයන්නෙත් ඔබේ සමට ගැලපෙනම Body Cream එකක්ද..?
Office ගිහින් දවස පුරාම ඉන්නේ AC එකේ නම් ඔබේ සමත් වියලීමට පත්වෙලා ඇති.
ඒ වගේම ඉරි තැලීමට ලක්වෙලත් ඇති. සමේ කිසිම ලස්සනක් පැහැපත් බවක් නැතුව ඇති.
සම වියලීම නිසා පීඩාවට පත් ඔබ සඳහාම Oriflame වෙතින් හදුන්වා දෙන අනර්ඝම විසදුම.
බොහෝ දෙනෙකුට තිබූ මෙම ගැටලු වලට විශිෂ්ඨ විසදුමක් ලබා දුන්,
🎊️️ Milk & Honey Gold Nourishing Hand & Body Cream 🎊️
Oriflame පවුල සමග රැදී සිටින බොහෝ දෙනාගේ සිත දිනා ගත් මෙම නිෂ්පාදනය නැතුවම බැරි නිෂ්පාදනයක් වී අවසන්
ඉතින් ටික කලත් මෙම නිෂ්පාදනය අප සමාගම තුල නොතිබුණත් දැන් ඔබ අතට පත් කිරීමට අප සූදානම් වී සිටී.
මෙමගින්,,
🔸 සමේ ඇති වියලි බව ඉවත් කර තෙතමනයක් ලබා දෙයි.
🔹 සමේ රැලි වැටීම් අවම කරයි.
🔸 අවපැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කර දිදුළන සමක් හිමි කර දේ.
🔹 අත් කකුල් වල ඇති වී ඇති කොරල ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කර නීරෝගී කරයි.
🔸 ඕනෑම සමකට වගේම ඕනෑම වයසක සුදුසුයි.
🔽 මෙය අවම වශයෙන් මාස 3 ක් භාවිතා කල හැකිය.
🔽මෙම මස වට්ටම් සහිත වේ.
දිවයිනපුරා බෙදාහැරිම්.🚙🚙
10/07/2021
Tender care cream එක් ඕන අය 0778982872 ට whatsapp Msg ekak danna.
11/06/2021
💜️💙Wellness Pack Man & Woman💙💜️
🔹දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිෂ්පාදනය මෙයයි😍😍😍😍
🔹මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ
🔹එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ.
🔹එක් සැශේ පැකට් එකක ,
▪️Astaxanthin (beauty complex) - 1 capsule
▪️Multi vitamin and mineral - 1 tablet
▪️Omega 3 (fish oil) - 2 capsule අන්තර්ගත වේ.
🔹මෙහි අන්තර්ගත Multi Vitamin and Mineral
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය welness Pack man හා wellness woman ලෙස වෙනස්වේ.
🔸 Astaxanthin නැතිනම් Bilberry complex 🔸
එක මගින් ,
👉ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි
👉සමට අවශ්‍ය පෝෂණය ලබාදේ.
👉සම රැලි වැටීම හා සම වයසට යාම පාලනය කරයි .
🔸ඔමෙගා 3🔸
නැතිනම් fish oil capsule එක මගින්
👉හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
👉බුද්ධි වර්ධනයට උපකාරී වේ
👉හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි.
👉අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි.
👉හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි .
👉පෙනීම වැඩි කරයි .
👉කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි.
11/06/2021
Evenout Day Cream ගැන බිඳක්....
අව්වට යන්න බය ද?
මුහුණේ සම වියලෙනවා ද?
අඳුරු ලප, දුර්වර්ණ වීම් තිබේ ද?
වෙළඳ පොලේ නොයෙකුත් ප්‍රම්තියෙන් තොර day cream වර්ග ඇත. ඒ සියල්ලම පාහේ ආලේප කර පසු හිරු එළියට නිරාවරණය වූ විට මුහුණේ තිබුණු පැහැය ද නැතිවී මුහුණ කළු වේ. ඒ නිසා ගොඩක් අය දහවල් කාලයේ ක්‍රීම් වර්ග ආලේප කිරීමට බිය වේ.
නමුත් දැන් ඔබ බිය විය යුතු නැත.
EvenOut Preventing Day Cream මඟින් මුහුණේ කුරුලෑ ලප, ලප කැළැල්, දුරුවර්ණ වීම් , අඳුරු පැහැය නැති කර ඒකාකාරී, පැහැපත් සමක් ඔබට ලබාදේ. බ්ලීචින් නැත.
Sun cream එකකින් සිදුවන කාර්යයත් මෙම day cream එකේ ඇති SPF 20 අගය නිසා සිදුවන හෙයින් වෙනම Sun cream එකක් ආලේප කල යුතු නැත.
සමේ තෙතමනය රඳවා හිරු එළියෙන් ඔබව ආරක්ෂා කරයි.
පරිසරයේ ඇති නොයෙකුත් අහිතකර දූෂක වලින් සමට සිදුවන හානිය වළකයි.
ස්වාභාවික අමුද්‍රව්‍යවලින්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව නිපදවා ඇති ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි.
දිනපතා උදෑසන මුහුණ හොඳින් සෝදා, ඉන්පසු ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න.(ඇස් වටා හැර)
එක cream එකක් මාස 03 ක් පමණ භාවිතා කල හැක.
ඕනෑම සමකට ඕනෑම වයසක, කාන්තා පිරිමි භේදයකින තොරව භාවිතා කල හැක. විශිෂ්ට පුතිඵල සඳහා night cream හා serum සමඟ එක්ව භාවිතා කර දින 14 කින් වෙනස අත්විඳින්න.
Evenout Night Cream ගැන බිඳක්....
කුරුලෑ වලින් ඇතිවූ ලප කැලැල් ඔබට ප්‍රශ්නයක් ද?
අඳුරු ලප(dark spots) නිසා මුහුණ අවලස්සන ද?
මුහුණ අවපැහැවෙලා ද?
වෙළඳපොලේ විවිධ ආලේපන භාවිතා කර ඔබ හෙම්බත් වෙලා ද?
එසේනම් මෙන්න නොවරදින විසඳුම...
ලප කැලැල් වලින් තොර ඒකාකාර පැහැයකින් යුක්ත දීප්තිමත් මුහුණක්..
අඳුරු පැහැ ලප ඉවත් වේ.
අවපැහැය නැතිකරයි.
තෙතමනය රඳවයි.
බ්ලීච්න් නැත.
ඕනෑම වයසක ඕනෑම සමක් ඇති අයෙකුට ගැලපේ.
ආකර්ෂණිය පෙනුමක් ලබාදේ.
ස්වීඩනයේ අනර්ඝ නිෂ්පාදනයකි. ස්වාභාවික අමුද්‍ර‍්‍ය වලින් නිපදවා ඇත. සායනිකව තහවුරු කර ඇත.
එක ආලේපනයක් මාස 3ක් පමණ භාවිතා කළ හැකිය. ගම්මිරිස් ඇටයක් තරම් ඉතා ස්වල්පයක් පමණක් ගෙන ඉතා හොඳින් පිරිසිදු කරගත් මුහුණට අාලේප කිරීම සෑහේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nittambuwa