Shriya Sweets

Shriya Sweets

Share

30/03/2026

රටවල් ගණනාවකට ශ්‍රී ලාංකික කැවිලි රස බෙදාහැරි Shriya sweets සමඟ මෙවර අවුරුදු මේසය කැවිලි වලින් සරසන්න!

කාර්යබහුල ඔබ වෙනුවෙන්ම, පවුලේ සැමට ඇතිවෙන්න උසස් අමුද්‍රව්‍ය යොදා පිරිසිදුවට සාදාගත් කැවිලි දැන්ම ඇණවුම් කරන්න.

අතේ ඇති ගාණට වට්ටම් සහිතව පහත පැකේජ ඔබ වෙනුවෙන්ම

🎁Handy pack :

💰 විශේෂ මිල: රු. 3,750/- ක් පමණයි! (සාමාන්‍ය මිල රු. 4000 /-)

🛍️ Premium pack :

💰 විශේෂ මිල: රු. 5,550/- ක් පමණයි! (සාමාන්‍ය මිල රු. 6000 /-)

ඔබට අවශ්‍ය පරිදි පහත කැවිලි වර්ග ඕනෑම ප්‍රමාණයකින් ලබා ගැනීමේ හැකියාව ඇත.

කොකිස් - රු. 35
අතිරස - රු. 45
තල අලුවා - රු. 55
කොන්ඩ කැවුම් - රු. 80
මුං කැවුම් - රු.75
වැලිතලප - රු.60
නාරං කැවුම් - රු.70
අග්ගලා - රු.50
පැණි වලලු - 85
ආස්මි - රු.135

තල කැරලි 10 - රු.350
කිරි ටොෆි 10 - රු.120

කේක් :
බටර් කේක් 1kg - රු. 1500
රිබන් කේක් 1kg - රු. 1600
චොකලට් කේක් 1kg - රු.2100

ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න පහත whatsapp අංකයට msg එකක් දාන්න.

📞 070 561 7962

වසර 10 ක විශ්වාසනීයත්වය සමඟ අපගේ
පාරි‍‍භා‍ෙගික ප්‍රතිචාර නරඹන්න 👇🏻

Comment Section එකට පිවිසෙන්න හෝ අපගේ page එක ට පිවිසෙන්න.
https://www.facebook.com/share/18DNr1gsGQ/

ඇණවුම් භාර ගැනීම අප්‍රේල් 8 වන දින දක්වා පමණි.

සැ:යු : බස්නාහිර පළාත තුළ පමණක් Delivery කරනු ලැබේ.

#කැවිලි #අවුරුදු #නැකත් #කැවුම් #කොකිස්

Want your public figure to be the top-listed Public Figure in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


154/1, Kalaoutwawa, Kalagedgihena
Nittambuwa