Kv supper

Kv supper

Share

24/10/2021

Rishi oil
virgin coconut oil (නැවුම් පොල් තෙල්) කළාදුරු අල සහ ගැනොඩර්මා සුසංයෝගයෙන් ඔබ වෙත rishi oil පැමිණේ .
1,හිසකෙස් ගැලවී යාම වැළැක්වීමට උපකාරී වේ.
2,ප්‍රබළ විෂබීජනාශක ගුණය නිසා සම මතුපිට ඇති ඉන්නන් හැලීමට උපකාරී වේ .
3,කෙස් අග පැලීම වළකාලයි
4,අකලට හිසකෙස් හිසකෙස් පැසීම වළකාලයි.
5,සමේ සහ මුහුණේ ලප කැළැල් ඉවත් කිරීමට උපකාරී වේ .
6,ආසාදන වලින් සම ආරක්ෂා කිරීමට උපකාරී වේ .
7,තැලීම්, සීරීම්, පිලිස්සීම්, තුවාල සඳහා භාවිතා කළ හැක .
8,සුවබර නින්දක් ලබා ගැනීමට උපකාරී වේ .
9,ශරීරයේ වේදනාවන් සඳහා ද යෝග්‍යය.
10,හිරු එළියට සම දුර්වර්ණ වීම වැලකීමට .
11,නහර ගැට ගැසීම වළකා ගැනීමට .
Inbox or call 0725740916

22/10/2021

MORINGA CLEANSING BAR
සම පිරිසුදු කරයි සමයේ දීප්තිය වැඩි කරයි සම විසබීජවලින් ආරක්ෂා කරයි සමට පෝෂණය සපයයි
1,අධික කුරුලෑ සහිත මුහුණට කදිම ප්‍රතිකාරයකි .
2,මුහුණේ ආසාදන තත්ත්වයන් වළක්වාලයි.
3,මුහුණේ අදික තෙල් ගතිය සම වියලීම වියළීම වළකා සම මෘදුව තබා ගැනීම සඳහා.
4,සමයේ අඳුරු පැහැ තැන් දුරු කරයි.
Inbox or call 0725740916

Want your business to be the top-listed Beauty Salon in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy Road
Nittambuwa
11880