ASHI With Love

ASHI With Love

Share

08/04/2026

⚜️චූටි බට්ටෙක්ට කේක් අරන් ගිය අපි 🥰😍
⚜️Busy නිසා ගෝලයව යැව්වෙ gys 😁❤️

30/03/2026

⭕️ හිතුවටත් වඩා හොදට gift එක තිබුනා කියලා තව සල්ලි දෙන්න හදන customer යි🤭😁❤️
නෑ නෑ සල්ලි ඇති කියන මමයි 🤭🤣❤️

29/03/2026

කොච්චර දුරක හිටියත් ආදරේ අඩුවක් නැතුව දෙන මිනිස්සුන්ට මං හරි කැමතියි 🥹♥️
කොරියාවෙ ඉදලා එයාගෙ wife ට අපි අතේ ආදරේ යවපු විදිහයි මේ 🥹❤️

26/03/2026

⚜️එයාගෙ wife ගෙන් එයාට ලැබුණු ආදරේ 🥹❤️
⚜️Cake එක දැකපු ගමන් ඇහුවෙ අපේ wife ගෙන් නේද කියලා 😍😍😍
⚜️එයාගෙ සතුට ඉතින්...🥰😍

15/03/2026

⚜️GB 4️⃣1️⃣5️⃣

⚜️ඔයාගෙ ආදරණීයන් ලංකාවෙ කොතන හිටියත් ඔයාගෙ අතේ තියෙන ගානට හරියන්න ඔයාගෙ ආදරේ පුරවපු තෑගි යවන්න ඕනෙනම් එන්න inbox එක පැත්තට 😍

⚜️ලංකාව පුරවටම courier පහසුකම් ඇත 🚘

⚜️ඉතින් එන්න... අපි ආදරණීයන්ට ආදරෙන් ආදරේ යවමු 🥹❤️

Send a message to learn more

Want your business to be the top-listed Shop in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nittambuwa
00000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00