Japanese Class - Roshini Sensei
ස්තුතියි jayawickrama මිස් අපේ දරුවන්ගේ දවස අර්ථවත් කරන්න ආවට සහ මේ වටිනා අදහස් වලට 🩷
#භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න
රෝෂිනි සුලක්ෂිකා සෙන්සෙයි 🇯🇵
20/06/2026
විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ්‍ය ජපන් භාෂාව | 𝐎𝐧𝐥𝐢𝐧𝐞 පන්ති ආරම්භය 👇👇👇
⛩️ නව පන්ති ආරම්භය (𝗝𝗙𝗧 | 𝗝𝗟𝗣𝗧 | 𝗡𝗔𝗧 විභාග සදහා)
📮 ජූලි 𝟎𝟑,
⏰ සිකුරාදා රාත්‍රී 𝟎𝟕.𝟑𝟎ට,
📹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐙𝐨𝐨𝐦 ඔස්සේ දිවයිනටම.
✅ පාඨමාලාව සදහා නොමිලේ ලියාපදින්චි වීමට පහත තොරතුරු  𝟎𝟕𝟔-𝟐𝟎𝟏𝟏𝟒𝟕𝟖 වෙත 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් මගින් යොමු කරන්න.
🔸 ඔබගේ නම :
🔸 පදිංචි දිස්ත්‍රික්කය :
✅ එසේ නොමැතිනම්, පහත දකුණු පස කෙලවරේ ඇති 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗕𝘂𝘁𝘁𝗼𝗻 එක 𝗖𝗹𝗶𝗰𝗸 කරන්න 👇👇
💁♂ ඔබ,
📚 ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ️ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර සාමාන්‍ය පෙළ (𝗢/𝗟) හෝ උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස "ජපන් භාෂාව" ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.
👩🎓 ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි මෙහෙය වන ජපන් භාෂා පාඨමාලව තුලදී,
📌 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐂𝐥𝐚𝐬𝐬 සම්පූර්ණයෙන්ම නොමිලේ
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.
🎗 #භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න🎗
💁♀ පාඨමාලා මෙහෙය වීම :
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජපන් භාෂා දේශිකා,
"ජපන් භාෂාවේ ශ්‍රී ලාංකීය සන්නාමය"
ආචාර්ය රෝෂිනී සුලක්ෂිකා සෙන්සෙයි🇯🇵
☎️ 𝟎𝟕𝟕-𝟓𝟐𝟕𝟔𝟑𝟏𝟒 | 𝟎𝟕𝟔-𝟐𝟎𝟏𝟏𝟒𝟕𝟖
#භෂා_තරණයේ_සෙනෙහසේ_නවාතැන
අපේ දවස අර්ථවත් කරන්න ආදරෙන් එකුතු වුණු අකිල විමංග සෙනෙවිරත්න සර්ගේ අදහස 🩷
✍ ජපන් භාෂා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සමග එකතු වුනාට සහ දරුවන් සමග බෙදාගත් වටිනා අදහස් වලට ස්තුතියි සර්.
#භාෂාවෙන්_ඔබ්බට_ජීවිතය_දකින්න
රෝෂිනි සුලක්ෂිකා සෙන්සෙයි 🇯🇵
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Nittambuwa