Rusthy usman - NWNP
30/09/2022
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී. ල. නි. පක්ෂ ජේෂ්ඨ සාමාජිකයකු හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අංක 24 කහටෝවිට කොට්ටාශ අපේක්ෂක අල් -හාජ් රුස්ටි උස්මාන් මහතා නව ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බධීකාරක ලෙස පක්ෂයේ නායක හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමාගේ පත්වීම් ලිපිය අද (29) දින බත්තරමුල්ල පිහිටි පක්ෂ මූලස්ථානයෙදී ලබාගත් අවස්ථාව.
Want your public figure to be the top-listed Public Figure in Nittambuwa?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nittambuwa