Amazing Solar

Amazing Solar

Share

16/10/2022

ශ්‍රී ලංකා t20 ලෝක කුසලානයට සමගාමීව පළ කරන Sanath Jayasuriya මහතාගේ ක්‍රීඩා තීරූ ලිපිය සඳහා අනුග්‍රහය දැක්වීමට අපට අවස්ථාව ලැබුනා. ඉදිරි සති 6 සෑම සති අන්තයකම මෙම ලිපි පෙළ පලකරනු ලබනවා.

06/09/2022

සීමිත පිරිසක් සඳහා Jinko වොට් 545 සොලාර් පැනල්, වෙන් කර ගැනීමේ අවස්ථාව අපි සලසා දී ඇත. පැනල් කීහිපයක් මිලදී ගන්නා අය සඳහා රු 87500/- මිල නියම කර ඇති අතර තොග ගැනුම් කරුවන් සඳහා විශේෂ මිල ගණන්න සාඛච්චා කර ගත හැක. ඉක්මනින් අමතන්න 0763492534

Want your business to be the top-listed Engineering Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 44, Prison Camp Road, Dalupotha
Negombo
11500