Cyber Eye
24/12/2023
⭕⭕⭕සියලු දෙනාම දැනුවත් වන්න ⭕⭕⭕
බ්‍රෝකර් කෙනෙක් විදිහට ඇවිත් වාහනය ගන්න ආව අයගෙත් මුදල් රැගෙන වාහනෙත් හොරකම් කරගෙන යන හොරෙක් මේ. කියන්නේ ආමි එකේ ඉන්නේ කියලා..මෙයාට ගන්නවනම් අඩුවට දෙනවා කියලා බිස්නස් කරන අයව අන්දලා සල්ලිත් අරන් පනින්නේ.
තවත් අය අහුවෙන්න කලිං දැනුවත් කිරීම සදහා හැකිතරම් මෙය Share කරන්න
මොහු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බැවින් වංචාවට හසුවූ අයෙකු වේනම් පොල්පිතිගම පොලිස්සිය දැනුවත් කරන්න.
Want your public figure to be the top-listed Public Figure in Negombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Police Station
Negombo
11500