Omaya Fabric
14/04/2026
06/04/2026
ඕඩර් එක දාලා ඒක ලැබෙනකම් ඉවසීමෙන් බලන් ඉන්න ඔයාලට ගොඩාක්ම ස්තූතියි 🥰
04/04/2026
Definitely 💪✌️
ඇණවුම් දීපු හැමෝටම,බොහොම ස්තුතියි 🥰
02/04/2026
Today Orders🤗🌹
Thank you so much purchasing with us 🥰🥰
30/03/2026
අද යවපු සෙට් එක 🤗
ඇණවුම් දෙන හැමෝටම බොහොම ස්තුතියි 🥰
යවපු බෙඩ්ශීට් ඇණවුම්🤗
Orders දාපු හැමෝටම බොහොම ස්තුතියි 🤗🌹🥰
19/03/2026
අද ගිය සීට්ටු කට්ටල 👌
මා ගැන ඔබ තබන ඒ විශ්වාසයට බොහෝම ස්තූතියි 🥰🌹
ඔන්න යාලුවනේ ඔයාලට සුපිරි අවස්ථාක්......
යාලුවො ,නෑදයෝ 12 දෙනෙක් එකතු කරගෙන සීට්ටුවක් පටන් ගන්න
🔴 සීට්ටුව පටන් ගන්න කෙනාට සීට්ටු කට්ටලයක් නොමිලේ (Free package)
🔴 ලoකාවෙ ඕනෑම ප්‍රදේශයක,ඔබේ නිවසටම නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය ( Free delivery )
🔴 භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවීමෙ හැකියාව (COD Available)
🔴 සීට්ටුව අවසන් වන තුරු නොවෙනස් වන මිල
🔴 තත්වයෙන් උසස් භාණ්ඩ,ඔබ වෙත ගෙන ඒමට අපි නිරන්තරයෙන් කැප වන්නෙමු
🔴 අවශ්‍ය වන්නෙ අපේ විස්වාසයට සමාන ඔබේ විස්වාසය පමණි
සීට්ටුවට සම්බන්ධ විමට සහ වැඩි විස්තර සදහා අමතන්න
🎀 Whatsapp us - 071 1157338 🎀
16/03/2026
අද හෝමාගම ගිය බෙඩ්ශීට් ඇණවුම්🤗
චාම් ඩිසයින් වලට කැමති එයා වෙනුවෙන් එයා කැමති විදියට කරපු ඇණවුමක්.
ඩල්සි මිස්, බොහොම ස්තුතියි 🌹❤️
11/03/2026
මැල්සිරිපුර යවපු බෙඩ්ශීට් ඇණවුම්🤗
නිරෝෂා නන්ගි, මගෙත් එක්ක දිගටම රැදිලා ඉන්න ඔයාට, ගොඩාක් ස්තූතියි 🥰🌹
🔴 DELIVERY FREE 🔴
👍 උසස් ප්‍රමිතියකින් හා අනර්ඝ නිමාවකින් යුත් චයිනීස් ෆුල් කොට්න් බෙඩ්ශීට් සහ කොට්ටඋර .....
👍 ඕනම සයිස් බෙඩ්ශීට් එකකට කොට්ටඋර 2ක් ඇතුලත් වේ.
🔥🔥 Omaya Fabric වෙතින් 🔥🔥
👍 භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවීමේ හැකියාව ( COD Available )
👍 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට පහල තියෙන Whatsapp button එක click කරන්න.
🔴 Chinese Full Cotton Price : (100% Cotton)
Single (6" 3") - 1950/=
Double (6" 4") -2350/=
Queen (6":5") - 2550/=
King (6" 6") - 2750/
Super king (6" 7") - 2850/=
Extra 2 Pillow cases Price - 450/=
( Pillow case size - 18" 25" )
🔴Towill Cotton Price (80% Cotton)
Single (6"3") -1400
Double (6" 4") -1600/=
Queen (6" 5") - 1800/=
King (6" 6") - 2000/=
Super king (6" 7") -. 2200/=
Extra 2 Pillow cases price - 300/=
(Pillow case size - 18" 25" )
Handlum double bedsheets 4 - 2990/= ( 100% cotton )
Free Delivery
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
5 Thalahena
Negombo
12070