visitlankaholidayas.com
12/09/2022
" තරුණ ක්‍රිඩකයෝ..මොවුන් මැච් පරදියි ඉස්සරහටත්...හැබැයි පැරදිලා පැරදිලා දවසක දිනන්න ගනියි. එදාට ඔය ලොකු ක්‍රිකට් දැවැන්ත රටවල් වලට මොවුන්ව නවත්තන්න බැරි වෙයි."
- මයික් හසී -
ඔහු කියු ඒ දවස එසේ උදා වුනි. 🇱🇰
✍️ Rishie Bro
12/09/2022
Wani Boy 😘😘😘
08/09/2022
නියම නායකත්ව ගුණාංග - ❤🏆️
🔴මැච් එකක් පැරදුනොත්, එදාට මීඩියා ඉස්සරහට යන්නේ දසුන් විතරයි.
🔴මැච් එක පැරදුන දවසට, පරාජයේ වගකීම ඔහු තනිවම බාරගන්නවා. කිසිම ක්‍රීඩකයෙකුට චෝදනා කරන්නේ නෑ.
🔴මැච් එකක් දිනුවොත්, එදාට මීඩියා ඉස්සරහට යන්නේ ටීම් එකේ වෙනත් සාමාජිකයෙක්.(දසුන් යන්නේ නෑ)
🔴Batsmanලා ටික පෙරහැරේ යන දවසට තනියම වගකීම අරගෙන බැට් කරනවා.
🔴Batsmanලට වදින දවසට, Team එකේ දක්ෂයෝ ටිකට තැන දීලා අන්තිම හරියෙන් බැට් කරන්න එනවා.
🔴Bawlerලා ටිකට හොඳට වැදුනොත්, දසුන් Ball කරලා ටීම් එකේ වගකීම දරනවා.
🔴Bawlerලට හොඳට Ball වැටෙන දවසට, දසුන් එකම Over එකක්වත් දාන්න එන්නේ නෑ.
🔴කණ්ඩායමේ සාමාජිකයෙකු අතින් කැච් එකක් මගහැරුනොත්, ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වෙනවා දැකලම නැති තරම්. ඊට සිනහවකින් සහ පිටට තට්ටුවකින් ලැබෙන ප්‍රතිචාරය එම ක්‍රීඩකයා මානසිකව ස්ථායී කරන්න ලොකු බලපෑමක් කරනවා.
🔴කප් එකක් දිනපු දවසට, Group Photo එකේ ගොඩක් වෙලාවට Cup එක උස්සගෙන ඉන්නේ කණ්ඩායමේ වෙනත් සාමාජිකයෙක්.
🔴නායකයෙකු ලෙස අභියෝග බාරගැනීම ගත්තත්, කාලයකට පෙර ලංකාව පහලම මට්ටමට වැටී තිබුණු කාලයක, කණ්ඩායමේ නායකත්වය බාරගෙන එම කාලය වනවිට T20 Rank මුල් පෙල සිටි පාකිස්තානයට 3ට 0ක් ලෙස තරඟාවලිය ජයගන්න දසුන් සමත් වෙනවා.
🔴ජාතක කතා පෙතේ "නලපාන ජාතකයේ" එන වඳුරු නායකයගේ නායකත්ව ගුණාංග ගැන පොත් වල තිබුණට, ප්‍රායෝගිකව දසුන් කියන්නේ එහෙම චරිතයක්!
© Bhagya Hettiarachchi
Bhagya Hettiarachchi
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
No. 9/3, Shramadana Mawatha, Ettukala
Negombo
11500
Opening Hours
| Monday | 08:30 - 22:00 |
| Tuesday | 08:30 - 22:00 |
| Wednesday | 08:30 - 22:00 |
| Thursday | 08:30 - 22:00 |
| Friday | 08:30 - 22:00 |
| Saturday | 08:30 - 22:00 |
| Sunday | 09:30 - 22:00 |