Master Sub

Master Sub

Share

30/05/2026

🌕🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
බුදු දහමේ කරුණාව, මෛත්‍රිය සහ සාමය ඔබේ ජීවිතය ආලෝකමත් කරාවි.
සියලු සිත් සතුටින් පිරුණු, යහපත් සිතුම් පැතුම් ඉටුවන පින්බර වෙසක් පෝය දිනයක් වේවා! 🪔✨

29/05/2026

🎁 FREE Vesak Sublimation Template Pack 🎁

ඔබගේ Sublimation Design වැඩ වලට අලුත්ම creative templates එකතුවක් දැන් FREE download කරගන්න! 😍

✅ Glass Items
✅ Rock Items
✅ Acrylic Frames
✅ MDF & Trophy Templates
✅ Printing Guide PDF

📘 Sublimation Printing Guide PDF එකක්ද නොමිලේ ලබාදී ඇති නිසා beginnersලාටත් printing process එක පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් 💚

🎨 නිවැරදි මිනුම් (Exact Sizes) සහ නිවැරදි Color Modes වලට templates සියල්ලම Design කර ඇති නිසා printing කිරීමේදී ඔබට වැඩි පහසුවක් සහ හොඳම quality results ලබාගත හැකියි ✨

⚠️ Template Folder එකේ ඇති Note එක සහ Printing Guide PDF එක අනිවාර්යයෙන්ම කියවන්න. එහි printing settings, color profiles සහ භාවිතා කරන ආකාරය පිළිබඳ වැදගත් විස්තර ඇතුළත් කරලා තියෙනවා.

📥 QR Code එක Scan කර හෝ Description එකේ Link එක Click කරන්න.
🛡️ Download කරන විට Decryption Key එක අමතක කරන්න එපා — ඒක Comment එකේ හෝ Message එකේ ලබාදීලා තියෙනවා.

📥 Download Link:
https://mega.nz/folder/rMkRyK5Y

Comment “Decryption Key” below 👇
We will send you the download link directly to your inbox 📩🔥

🔥 මේ වගේ Sublimation Items, Blank Products සහ Printing Materials ඔබට අවශ්‍ය නම් Mastersub වෙතින් හොඳම මිලට ලබාගත හැකියි.

📞 වැඩි විස්තර සඳහා අදම අපගේ අංකයට Call කරන්න!
070 144 5 144

💚 අලුත් updates, free templates සහ design resources සඳහා අපේ page එක Follow කරන්න!

📍 Negombo | Colombo
🌐 www.mastersub.lk

🌿✨ උතුම් වූ වෙසක් සමයේ පින් රැස් කරගනිමින්, මේ post එක ඔබගේ යාළුවන් සමගත් share කරන්න 🙏💚

26/05/2026

🎨 WE ARE HIRING – GRAPHIC DESIGNER 🎨

Do you have a passion for creativity, social media designs, and print concepts?
This is your chance to become part of a growing creative team at MASTERSUB! 🚀

We are looking for a talented and motivated Graphic Designer who can bring fresh ideas and creative designs to our brand. If you have experience with Photoshop, Canva, and social media post designing, we’d love to hear from you! 💜

✨ What We’re Looking For:
✅ Creative thinking & unique design skills
✅ Knowledge of Photoshop / Canva
✅ Ability to design for social media & print materials
✅ Good communication & teamwork skills
✅ Ability to work with deadlines

📍 Location: Negombo | Colombo
📞 Apply Now: 071 199 3991
🌐 www.mastersub.lk

Want your business to be the top-listed Advertising & Marketing Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Negombo
11500

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00