New Rain Multimedia Institute

New Rain Multimedia Institute

Share

Photoshop Tutorial Paper Effect 01/07/2024

Photoshop Tutorial Paper Effect Master Photoshop Paper Effect Tutorial | Learn How to Create Stunning Paper Effects!In this comprehensive Photoshop tutorial, I guide you step-by-step throug...

06/04/2024

05 වනදා පැවති ආරම්භක සැසියෙන් ✨
Full Video: https://youtu.be/a3Wfn8hOZJU

♻️Multimedia ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් සහිත විෂයයන් 6ක් පාදක කරගනිමින් දිවයිනේ ප්‍රමුඛ හා ගුණාත්මක Multimedia Design Diploma පාඨමාලව රැගෙන එන අප සමඟ පාඨමාලා ගාස්තුවෙන් 50%ක වට්ටමක්ද ලබාගනිමින් සම්බන්දවී පහත සඳහන් ක්ෂේත්‍ර 6 මුල සිට නිවැරදි මග පෙන්වීමක් සහිතව ඉගෙන ගනිමින් වසරක් අවසානයේ ඔබ ලබාගන්නා ඇගයීම් ලකුණු මත පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාගැනීමට අවස්ථාව උදාව ඇත.♻️

📌️එම විෂය ක්ෂේත්‍රයන් (modules) 6 නම්,
▶️ Graphic Design
▶️ Non-Linear Video Editing & Color Grading
▶️ Develop 2D Animation
▶️ 3D Packaging Modeling & Animation
▶️ Interactive 3D & Game Development
▶️ Develop UI/UX & Web Elements

✅අප්‍රේල් මාසයේදී අප Multimedia Design Diploma පාඨමාලාව සමඟ සම්බන්දවන ඔබට Interactive 3D & Game Development මොඩියුලය සමඟ සම්බන්ද වී වසරක ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කල හැක.
🔺ඉහත සඳහන් කල ආකාරයට සම්පූර්ණ පාඨමාලා කාලය මාස 12ක් වන අතර එක් එක් මොඩියුලයක් සඳහා මාස 2ක කාලයක් වෙන් කර ඉගැන්වීම සිදුකරනු ලැබේ.

🔹පාඨමාලා ආරම්භය: අප්‍රේල් 05 සිකුරාදා රාත්‍රී 8:00ට.
🔹පන්ති කාලසටහන: සතියට දින 2ක් රාත්‍රී 8:00 - 10:00 දක්වා පැවැත්වේ.
🔹පන්ති පැවැත්වීම: සජීවීව Microsoft Teams හරහා.
🔹පාඨමාලා මාධ්‍ය: සිංහල
🔹ඩිප්ලෝම පාඨමාලා ගාස්තු: රු.90,000/= (ලියාපදිංචි වන මුල් සිසුන් 20 සඳහා 50%ක වට්ටමක් ලබාගත හැක.)

✅ ඔබගේ අවශ්‍යතාව පරිදි ඉහත එක් එක් මොඩියුලයන් සහතිකපත්‍ර පාඨමාලාවන් වශයෙන්ද ඉගෙන ගැනීම සඳහාද New Rain Multimedia Institute අප ආයතනය අවස්ථාව සලසාදී ඇත.
🔺එලෙස Interactive 3D & Game Development මොඩියුලය සමඟ අප්‍රේල් මාසයේදී සම්බන්දවී ඉගෙනීමේ කටයුතු ආරම්භ කල හැකි අතර මාස 2ක ඉගෙනීම් කාලය අවසානයෙදී ඔබ ලබාගන්නා ඇගයීම් ලකුණු මත ඔබට පිළිගත් සහතිකපතක් ලබාගත හැක.

🔹 Interactive 3D & Game Development මොඩියුලය සඳහා පාඨමාලා ගාස්තු රු.15,000/= ක් වන අතර සම්බන්දවන මුල් සිසුන් 20 සඳහා පාඨමාලා ගාස්තුවෙන් 50% ක වට්ටමක් ලබාගත හැක.

🔶 ඔබට සියළුම පාඨමාලා විස්තර අපගේ වෙබ් අඩවියේ පහත link වෙත පිවිසීමෙන් ලබාගත හැක.
🔹Diploma in Multimedia Design: https://newrain.lk/dipinmulti.php
🔹Interactive 3D & Game Development
https://www.newrain.lk/game-developing.php

📌පාඨමාලා සම්බන්ඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා අප WhatsApp චැනලය සමඟ සම්බන්ද වන්න.
https://whatsapp.com/channel/0029VaEmZWm17EmwDvmh263L

🔶New Rain Multimedia Institute
Contact: 076 688 3365
Website: www.newrain.lk
Facebook: https://www.facebook.com/newrain.lk

17/03/2024

24/02/2024

3D Packaging Modeling & Animation මොඩියුලයෙහි සැසි 10ක් අවසාන වන විට සිසුන් කිහිපදෙනෙකුගේ 3D ආකෘති ✨
නිසි මග පෙන්වීමක් සමඟ Multimedia ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන්න අප සමඟ එක් වන්න.

Want your school to be the top-listed School/college in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 51/1 Galison Mawatha
Negombo
11500