Cool Steps Dance Studio

Cool Steps Dance Studio

Share

29/06/2026

පහුගිය සතියේ අපේ Classes 20ක්, Live Acts 16ක් Events 5කදී 🔥
Professional Dancer කෙනෙක් වෙන්න නම් සැබෑ වේදිකා, සැබෑ අත්දැකීම් සහ නර්තනය තුළ සාර්ථක අනාගතයකට මඟ පෙන්වන වෘත්තීය ගමනක් අවශ්‍යයි.

Cool Steps අපි ඒ පාර හදාගෙන තවත් මහන්සි වෙලා තව ඉස්සරහට යන ගමන්,
ඔයාගේ Talent එක අපතේ යන්න දෙන්න එපා ! DaNcE Dream එක Reality එකක් කරගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න 🚀💃

💜 JOIN US | JULY 1st WEEK ✨

Want your establishment to be the top-listed Arts & Entertainment in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo, Kurunegala, Galle, Kandy, Marawila &
Negombo