Easy Shopping

Easy Shopping

Share

Photos from Jewel Gallery's post 10/12/2024
07/11/2024

“ අම්මෝ ඔය ගිනි බෝ-ම්බේ අතේ දුරින් ආශ්‍රය කරන්න . ඔය මනුස්සය හරිම භ-යානකයි “ විනෝදනී ගැන හුගක් අය කතා උනේ එහෙම..

දවසක් බණ ගෙදරකදි කට්ටිය කතාවට වැටුනා.. එදා විනෝදනී ඇවිත් හිටියෙ නෑ.. ඉතිං විනෝදනී ගැන මාතෘකාව ඇදිල ආවා.. හරින්දි හිනැහෙමින් අහන් හිටිය..

" අනේ මන්ද විනෝදනී අක්කා ඇයි එහෙම හැසිරෙන්නෙ කියල.. මිලින්ද අයියටත් එක්ක ලැජ්ජයිනෙ අනේ.." එක්කෙනෙක් කිව්වා..

" කියල වැඩක් නෑ.. හරින්දි අක්කා රස්සාව කරන එකට බ-නින්නෙ අයියට.. කොන්ද පන නෑලු ගෑ-නිට කන්න අදින්න දෙන්න.. ඒකලු අක්කට කියල හම්බකර ගන්නෙ.." තව කෙනෙක් කිව්වෙ ස-මච්චලේට හිනා වෙවී..

" අනේ මාත් එක්කත් ඕක කිව්ව දවසක්.. මමනම් කිව්ව මූණටම.. පි-රිමි හම්බකරන එකෙන්ම කන්න බලන් ඉන්නෙ උගත්කමක් නැති, මෙලෝ දෙයක් කරගන්න බැරි මැටි ගෑනු කියල.." තවත් කෙනෙක් එහෙම කිව්වෙ හැමෝම හිනා ගස්සමින්.

සම්පූර්ණ කතාවම අහන්න පහල link එකෙන්

https://youtu.be/XmIxYkoPSKg?si=X5AcXBaS2XqQYBCF

04/11/2024

ආයුබෝවන් 🙏

🌹 Power Express (Pvt) Ltd අපගේ කුරියර් ආයතනය මගින් ලංකාවේ ඕනම තැනකට එක් දිනක් තුළදී පාර්සල් ඩිලිවරි කරදීම සදහා අප බැදී සිටිමු.

🌹 ඔබගේ නිවසට හෝ ආයතනය වෙත පැමිණ පාර්සල් ලබාගැනීම (pickup) සිදු කරයි.

🌹 Cash On Delivery සේවාව (COD) සහ ඊට අවශ්‍ය පහසුකම් සහිතයි.

🌹 නවීන තාක්ෂණයෙන් යුත් Online Tracking System පහසුකම් සහිතයි.

🌹 රිටන් ගාස්තු නැත. ( කොන්දේසි සහිතයි )

🌹 සතිපතා COD මුදල් ගෙවීම්.
🌹 මේ සියලුම පහසුකම් සමගින් ලංකාවේ අවම මිලට පාර්සල් ඩිලිවරි කර ගැණීම සදහා අපගේ ආයතනය හා ලියාපදිංචි වන්න.

විමසීම්:- 0773045416

28/08/2024

කාන්තාවන්ට පමණයි මේ වීඩියෝව..

https://youtu.be/cXCROzWTcck?si=DPlBRFo9ylI7j4Tm

ජීවිතයෙන් කතාවක් කෙටි කතා එකතුව 26/06/2024

https://youtu.be/YChrguO-JbE?si=QMR4ygwiRsxdsQYV

ජීවිතයෙන් කතාවක් කෙටි කතා එකතුව ජීවිතය තුල සිදුවන සිදුවීම් වල නොදකින පැත්තක් කතා කරන කෙටි කතා එකතුව

Want your business to be the top-listed Shop in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Negombo