SUSA Engineering

SUSA Engineering

Share

Photos from SUSA Engineering's post 10/06/2026

🏗️✨ Site Visit Completed – 2nd Floor Renovation Project ✨🏗️

📍 Location: Kimbulapitiya
👩‍💼 Client: Mrs. Chandrakanthi

අද දින Susa Engineering කණ්ඩායම විසින් Kimbulapitiya හි පිහිටි Mrs. Chandrakanthi මහත්මියගේ නිවසේ 2nd Floor Renovation Project සඳහා site visit එක සාර්ථකව සිදු කරන ලදී. ✅

මෙම site visit අතරතුර,
🔹 Existing structure inspection
🔹 Renovation requirements discussion
🔹 Measurements & site assessment
🔹 Design and planning considerations

යන කරුණු සවිස්තරාත්මකව පරීක්ෂා කරන ලදී.

අපගේ අරමුණ වන්නේ පාරිභෝගික අවශ්‍යතා අනුව modern, comfortable සහ aesthetically pleasing living space එකක් නිර්මාණය කිරීමයි. 🏡✨

Every successful project begins with a proper site inspection and careful planning. 📐

ඔබත් ඔබගේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය නවීකරණය කිරීමට සැලසුම් කරන්නේ නම්, අදම අප අමතන්න!

📞 076 733 9867 | 077 629 2972

🏢 Susa Engineering
✔ House & Building Planning
✔ Renovation & Remodeling
✔ Building Construction
✔ 3D Visualization
✔ Steel Works
✔ Estimation & Consultancy

"Building Trust Through Quality Engineering Solutions."

🏗️✨

22/05/2026

අධික වැසි පිළිබඳ අනතුරු ඇඟවීම

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ස්වාභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලදී.

නිවේදන අංකය : 01

අනතුරු මට්ටම : රතු (Red)

නිකුත් කළ වේලාව : 2026 මැයි 22 පෙ.ව. 4.00

වලංගු කාලය : 2026 මැයි 23 පෙ.ව. 4.00 දක්වා

පහත ප්‍රදේශ සඳහා:
බස්නාහිර පළාත

සබරගමුව පළාත

වයඹ පළාත

ගාල්ල දිස්ත්‍රික්කය

අවධානයෙන් කටයුතු කරන්න!
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එබැවින්, අධික වැසි, තද සුළං සහ අකුණු සමඟ ඇතිවන ගිගුරුම් වැසි හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ජනතාව අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස දැනුම් දෙනු ලැබේ.

Photos from SUSA Engineering's post 25/04/2026

Susa Engineering +94767339867 /+94 776292972

🔧 Quality | Trust | Perfection
අලුත් අවුරුද්දේ ....💪🥰

❤️ ඔබගේ කොන්ක්‍රීට් ස්ලැබ් එක ඉතා උසස් නිමාවකින්, නියමිත ඉංජිනේරු ප්‍රමිතියට ඉදිකරවා ගැනීමට විශ්වාසවන්ත ආයතනයක් හොයනවද?

එහෙනම් ඔබට හොඳම තේරීම — Susa Engineering 🏗️
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසය සහ ගුණාත්මකභාවයේ නාමය

⭐ සැටලීම සවි කිරීම (Formwork)
⭐ කම්බි බැඳීම (Reinforcement)
⭐ කොන්ක්‍රීට් කිරීම (Concrete Work)
⭐ යකඩ ජැක් සහ ගුණාත්මක බෝඩ් සමඟ ශක්තිමත් සහ ආරක්ෂිත ඉදිකිරීම්
⭐ සහ තවත් සේවාවන් රැසක් — සාධාරණ මිලකට

ඉංජිනේරු අධීක්ෂණය යටතේ සියල්ලම....

ඔබගේ විශ්වාසය අපගේ ප්‍රමුඛත්වයයි!

🔵 අමුද්‍රව්‍ය සමඟ හෝ අමුද්‍රව්‍ය රහිතව සේවාව ලබාගත හැක
📞 දැන්ම අප අමතන්න — ඔබගේ ඉදිකිරීම් සිහිනය සාර්ථක කරගන්න!

+94 776292972 /+94 767339867

Susa Engineering
🔧 Quality | Trust | Perfection

Want your business to be the top-listed Engineering Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


32/16, Pradeep Indika Mawatha, Kimbulapitiya
Negombo

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00