GLES solar
24/05/2022
No Power cut.
Fans(80W)-1
light(20W)-3
TV(100W)-1
router-1
3 hours working time
756W inverter and 100Ah Deep cycle battery
Price- Rs. 195,000
Call for more detail- 076-711 4290
29/04/2021
අදුරු වසංගත සමය නැවත එළැඹෙමින් පවතී.😔😔
අපි දන්නවා ඔබේ ලබැදියන්ගේ සතුට සහ ආරක්ෂාව ගැන ඔබ ගොඩක් හිතනවා කියලා.
ඉතින් ලබැදියන් සමග නිවසට වී සිටිද්දී කාලය හුගාක් වැදගත් ඔබට හැම තප්පරයක්ම ඔවුන් ගැන සිතන්නට වෙනවා.
ගෙදර වැඩ කටයුතු කරන්නයි, ඔවුන් ගැන සොයා බලන්නයි ගොඩක් අමාරුයි කියලා අපි දන්නවා .
මෙතනදි ගොඩක් වැඩ පහසු කරන උපක්‍රම යොදාගෙන කාලය ඉතිරි කර ගන්න හැදුවත් ඒ සදහා ගෙවීමට සිදුවන විදුලි බිල නම් දරාගන්න අමාරුයි.
අන්න ඒ නිසයි අපි කියන්නේ ඔබත් ඔබේ නිවසටත් සූර්ය බල පද්ධතියක් සවිකරගන්න කියලා.
ඔබේ විදුලි බිල අපි බින්දුව කරලා දෙන්නම්.👍
අපත් සමග එකතු වෙන්න.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න-
077 9733820
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
224, Chilaw Road, (periyamulla) 2nd Floor Of Teleseen Showroom Building
Negombo
11500
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |