Nature Pulse
Good Morning Everyone 🌞🍃
Drink your coffee
Enjoy this Morning
Don't forget to smile 😃
22/08/2021
🔴 ආයුර්වේද තෛලයක් වන පිණ්ඩ තෙල්, වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල 🌿 Herbline 🌿 නිශ්පාදන පෙළ මගින්, රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් පුළුවන්...
⭕ Vitamin C, B5 & B3
⭕ Bearberry & Mulberry extract
⭕ Venivel & Wild tumeric
⭕ Sun Protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත...
මෙමගින් 👇
💆සම පිරිසිදු කර, පැහැපත් කරයි
💆සමෙහි තද පැල්ලම් මකා දමයි
💆සමෙහි තෙතමනය ආරක්ශා කරයි
💆සම පෝෂණය කරයි
💆සමෙහි රැලි ගතිය නැති කරයි
💆සමට ඒකාකාරී පැහයක් ලබා දේ
⭕ ඕනෑම සමකට ගැළපෙන ලෙස සකසා ඇත...
⭕ ගැහැණු / පිරිමි දෙපර්ශයටම සුදුසුයි...
🟢 විශේෂයෙන්ම මෙහි පිණ්ඩ තෙල් අන්තර්ගත බැවින්, සමෙහි ඇතිවන වන දද, කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි...
🌿Herbline🌿 Venivel & Wild Turmeric
Face Wash / Scrub / Toner / Day & Night Creams /Body Lotion
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න 😉
Contact us for Oder & More information
(Just click the whatsapp icon)
Cash on delivery
Delivery Charges :
Colombo Area - 200 /=
Suburbs - 250/=
Out of Colombo - 300/=
26/07/2021
🔴 සැෆ්රන් වලට ආදරය කරන ඔබට,
මෙන්න Facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම 💆
⭕ පියවර 01
💛 Saffron Natural Fairness Cleanser
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක, ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර, විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න. Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
⭕ පියවර 02
💛 Saffron Natural Fairness Mud Pack
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත. මුහුනේ ඇති අඳුරු පැහැ ලප කැළැල් ඉවත් කර, ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොඳින් සෝදා ඉවත් කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
⭕ පියවර 03
💛 Saffron Natural Fairness Scrub
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කළ මෙම scrub එක, ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර, වයසට යන විට ඇති වෙන pigmentation ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
⭕ පියවර 04
💛 Saffron Natural Fairness Moisturizer
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය
මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
⭕ පියවර 05
💛 Saffron Natural Fairness Astringent
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
⭕ පියවර 06
💛 Saffron Natural Fairness Sun protection Cream
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත Sun Protection Cream එක ආලේප කිරීම. මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි. Saffron වර්ණය ඇති නිසා make up Foundation එකක් ලෙසද කටයුතු කරයි.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
ඇණවුම් කිරීම සඳහා 076-8855631 Whatsapp, Viber හෝ Messenger භාවිතා කරන්න 😊
Cash on delivery සේවාව මගින්, සෞඛ්‍යාරක්ෂිතව ඔබේ නිවහනටම 😷🏠️
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Address
Hatta
Negombo