Real Stem
අපිත් එක්ක ඉන්න පොඩ්ඩන්ට නියම ඉංග්‍රීසි විඩියෝ එකක්
14/10/2025
කාන් ඇකඩමිය කියන්නේ ලෝකේ තියෙන ඔනෑම සබ්ජෙක්ට් එකක් විශයක් විදියට හදාරන්න පුළුවන් තැනක. ඒ වගේම විශයක් සරලව හදාරන්න වගේ ගැඹුරින් හදාරන්න ඔනා නම් ඒකටත් ඉඩදීලිා තියෙනවා. විඩියෝ 1000 කට වඩා තියෙන මෙම වෙබ් අඩවියේ සියලුම පහසුකම් නොමිලේ වීම ඉතාමත් පුදුමසහගතයි වගේම අපි සෑම කෙනෙකුටම පහසුවක්. මෙම අඩවි 2004 දී ආරම්භ කරන්නේ සල්මන් කාන් කියන ඇමරිකානු ජාතික ගුරුවරයෙක් විසින්. මෙම වෙබ් අඩවියට ඔබ පිවිසුනාට පස්සේ දරුවාගේ වේගයෙන් දරුවාට ඉගෙන ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ෆිලිප්ඩ් කලාස් රෑම් කියන ක්‍රමයට ඉගැන්වීම් කරනවා. විශය දැනුම මැන බලන්න ප්‍රශ්න සහ විභාගත් පැවැත්වෙනවා. ඒ නිසා ඇක්ටිව් ඉගැනීමක් කරන්න දරුවාට හැකි වෙනවා.
පහත ලින්ක් එක තියෙනවා ජොයින් වෙලා බලන්න. https://www.khanacademy.org #පෙරපාසල්
12/04/2023
https://toastmasterlife.blogspot.com/2023/04/fear-of-public-speaking-why-and-how-to.html
Fear of Public Speaking, why and how to overcome You know how they say public speaking is one of the biggest fears people have? It even has a fancy name - Glossophobia! I mean, who hasn't f...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
280/1, Colombo Road
Negombo
11500
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 16:00 |
| Thursday | 09:00 - 16:00 |
| Friday | 09:00 - 16:00 |
| Saturday | 09:00 - 16:00 |