Ashen Commerce
14/04/2025
Wishing you all a joyful, healthy, and prosperous New Year !
සුභ අලුත් අවුරුද්දක් වේවා!
29/09/2024
🟥2023 ( 2024 ) අ.පො.ස සා. පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට අද උදෑසන වන විට නිකුත් වී ඇත.
අපගේ Commerce පන්තියට සහභාගි වූ සියලුම සිසුන් සමත්ව තිබීම සතුටට කරුණක් වන අතරම
ඉන් දැනට ලද ප්‍රතිඵල කිහිපයක් පහතින් ඇතුලත් කරමි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලද දූ පුතුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හද පිරි සුබ පැතුම් එක් කිරීමත් සමග අපේක්ෂිත ප්‍රතිඵල නොලද දූ පුතුන්ට අභියෝග ජයගෙන ඉදිරි ඉලක්ක කරා යාමට ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ඔබේ ප්‍රතිපල බලගැනීමට පහත ලින්ක් එක භාවිතයෙන් පිවිසෙන්න.👇
https://www.doenets.lk/examresults
10/04/2024
🤦♂️😂
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Negombo