H W T Engineering Solutions
24/04/2026
ලංකාවේ කොහේ හෝ, තමන්ගේම කියලා හිස් ඉඩමක් තියෙනවා නම් ඒකෙන් ලාභදායී ආදායමක් උපයාගැනීමට හොඳම මාර්ගයක් තමයි Warehouse එකක් (ගබඩා ගොඩනැගිල්ලක්) ඉදි කරලා රෙන්ට් කරන එක. Online business, import/export, logistics, distribution වැනි ක්ෂේත්‍ර ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින නිසා, ගබඩා ඉඩම් සඳහා ඉල්ලුම දවසෙන් දවස ඉහළ යනවා.
විශේෂයෙන්ම නගර ආසන්න ප්‍රදේශවල හෝ ප්‍රධාන මාර්ග අසල ඉඩම් තියෙනවා නම්, Warehouse එකක් ඉදිකරලා දිගුකාලීන ලීසිං (leasing) හෝ මාසික කුලී මත ලබාදීමෙන් ස්ථිර සහ නිතිපතා ආදායමක් ලබාගත හැකියි. ඊට අමතරව, මේ වගේ ආයෝජනයකින්, ඉඩමේ දේපළ වල වටිනාකමත් කාලයත් එක්ක වැඩි කරගන්න පුළුවන්.
අදම ඔබේ හිස් ඉඩම ප්‍රයෝජනවත් ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන, හෙටට ස්ථාවර ආර්ථිකයක් ගොඩනගන්න පියවර ගන්න. ඒකට උදව් කරන්න HWT Engineering Solutions අපි සූදානම්.
ඉතින් මේ වැඩේ මුල ඉඳලම අධීක්ෂණය කරමින් ලස්සනට, පිළිවෙලට, නිවැරදි තත්ත්වයන් යටතේ උසස් ප්‍රමිතියට සිදුකරගැනීමට අවශ්‍ය නම් දැන්ම අපට Call එකක් දෙන්න.
ඇයි HWT Constructions සුවිශේෂී වන්නේ?
✅ ඉංජිනේරු ප්‍රමිතිය: Grade C7 & EM2 සුදුසුකම් ලත් අප ආයතනය සෑමවිටම කටයුතු කරන්නේ RDA සහ CIDA වැනි රජයේ ආයතන අනුමත කරන උසස්ම තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූලවයි.
✅ විනිවිදභාවය: අපගේ වැඩකටයුතුවල ගුණාත්මකභාවය ඕනෑම නිල පරීක්ෂණයකට මුහුණ දිය හැකි මට්ටමින් පවතින බවට අපි තහවුරු කරන්නෙමු.
✅ විශ්වාසනීය නිමාව: ඔබ ලබා දෙන ව්‍යාපෘතිය කුමක් වුවත්, එහි කල්පැවැත්ම සහ ශක්තිමත්භාවය පිළිබඳව අපට සහතික විය හැකියි.
ඔබේ ඉදිකිරීම් සිහිනයත්, රජයේ පිළිගත් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව නිවැරදිව නිම කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
HWT Constructions - පරම්පරාගත විශ්වාසය, ඉංජිනේරුමය විශිෂ්ටත්වය!
📞 අමතන්න 076 40 50 422
💚 WhatsApp - 074 24 30 432
📍 සේවා මධ්‍යස්ථාන: මීගමුව | මහනුවර
18/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
හැම අවුරුද්දක ම වගේ මේ අලුත් අවුරුද්ද ත් අපි පටන් ගත්තේ, කිරි උතුරවලා, මහා සංඝයා වහන්සේලාට දානමය පුණ්‍ය කටයුත්තක් සිදුකරමින් ඒ ආශිර්වාදය ද ලබාගනිමින්.
ඉතින්, හදන්න ඉන්න ගෙදර වැඩ පටන් ගන්නට, අලුතෙන් ව්‍යාපාර පටන්ගන්න ඉන්න ඔයාට, ජීවිතයේ අලුත් පියවරක් ඉදිරියට තබන්නට සූදානම් වන ඔයාට එකී නොකී සියළු අරමුණු වලට පහසුවෙන් ලඟාවීමට හැකිවන සුභම සුභ අලුත් අවුරුද්දක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
එකී අරමුණු අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල ඕනෑම කටයුත්තක දී අපගේ සේවාව ලබා දීමට වෙනදාටත් වඩා ශක්තිමත් ලෙස අප සූදානමින් සිටින බව ඔබට මතක් කරන්නෙමු.
- HWT Engineering Solutions
13/04/2026
හදන්න ඉන්න ගෙදර වැඩ පටන් ගන්නට, අලුතෙන් ව්‍යාපාර පටන්ගන්න ඉන්න ඔයාට, ජීවිතයේ අලුත් පියවරක් ඉදිරියට තබන්නට සූදානම් වන ඔයාට එකී නොකී සියළු අරමුණු වලට පහසුවෙන් ලඟාවීමට හැකිවන සුභම සුභ අලුත් අවුරුද්දක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
එකී අරමුණු අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල ඕනෑම කටයුත්තක දී අපගේ සේවාව ලබා දීමට වෙනදාටත් වඩා ශක්තිමත් ලෙස අප සූදානමින් සිටින බව ඔබට මතක් කරන්නෙමු.
- HWT Engineering Solutions
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Kibulapitiya Road
Negombo
11011
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 20:30 - 05:00 |