Gozel Foods

Gozel Foods

Share

Photos from Gozel Foods's post 21/07/2025

බුරියානි වලට ලැබුන ප්‍රතිචාර😍😍😍..මාරම සතුටුයි.thank you හැමෝටම ඔයාලගේ විශ්වාසය අප පිලිබදව තැබුවාට,ඉතිං ඔයාලගේ රුචිකත්වටය අනුව රසම රස වස විසෙන් තොර කෑම ගේන්න මේ comment අපිව ශක්තිමත් කරනවා.ඉදිරියටත් Gozel Foods වෙතම රැදෙන්න..

ඉදිරියට තව තවත් රසවත් වෙයි.බලන් ඉන්න...

13/07/2025

whatsapp 0705940480 අවසාන order ටික ලමයි...අදින් පස්සේ order බාරගන්නේ නෑ ලමයි.ඉක්මන් කරන්න.
Special xl එකට රොස් චිකන් කැලි 4යි
බාබක්‍යු ජම්බෝ සොසේජ් 2 (හතර දෙනෙකට ඇති)

26/06/2025

අද අපි මුට්ටි කේක් විශේෂ ඔපර් එකක් සමග අරගෙන එනවා කටුනායක ටවුන් එකට අවශ්‍ය අය දැන්ම ඇනවුම් කරන්න...
අපේ පැකේජ් වෙන්නේ
😍පොඩි මුට්ටි 4ක් 1000ට තියෙනවා
😘 සාමන්‍ය ප්‍රමනයේ 3ක් 1500යි
😋ලොකු මුට්ටි 1ක් 1000යි
🤩ලොකුම ලොකු මුට්ටිය 2000යි
තනි තනි වශයෙන් උනත් ගන්න පුලුවන් 300/= ඉදන් අපි ලග තියෙනවා..

Want your business to be the top-listed Food & Beverage Service in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Seeduwa
Negombo