English With Treez
21/07/2025
IELTS One Skill Retake Coaching🥰
එක module එකක band score එක up කරගත්තොත් ඔයාට ඕන overall band score එක ගන්න පුලුවන් කියල ඔයා හිතනවද 🫤
ඒත් repeat කරන්න හොදම module එක මොකක්ද කියල හිතාගන්න බැරිද 😑
ඒ නිසා exam එකට face කරන්න බයද? 🙄😣🧐
එහෙනම් ලන්කාවේ අති සාර්තකම ජනප්‍රියම කෙටි කාලීන IELTS One Skill Coaching class එකට අදම join වෙන්න ❤💃
ඔබගේ ජීවිතය වෙනස්කරන සුපිරි දින දහයක අද්විතීය අත්දැකීම ලබා ගන්න.
අපගේ සුවිශේශි කෙටි ක්‍රම සහ විශේශිත වචන මාලාව අනුගමනය කර IELTS විභාගය ඉහලින්ම සමත් වී ඔබගේ පිටරට සිහිනය සැබෑ කරගන්න🤗
පලපුරැදු ගුරැවරයෙකුගෙන් හරියටම ඉගෙන ගමු 🥰🔆
පුලුල් පරාසයක විහිදී ඇති IELTS විශය නිර්දේශය සහ special secret tips දින දහයක සුවිශේශි fast track syllubus එකක් මගින් ආවරනය කරගගෙන
බය නැතුව exam එකට මූණ දෙමු 🥰
ඔයාගේ English knowledge එක මොන මට්ටමක තිබුනත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න. 🤝
එහෙනම් අදම අපිට කතා කරන්න.
📞 Sewwandi
077 640 50 14
074 28 100 55
Conducted by,
Mrs. Treeza Warnakulasooriya
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)
ඔයාට අවශ්‍ය band score එකට යන්න අපි ඔයාට උදව් කරන්නම්.
මෙම class එක සම්පූර්නයෙන්ම online මාර්ගයෙන් ඉගැන්වෙන නිසා ඔයා ලෝකේ කොහේ හිටියත් ලේසියෙන්ම අපි එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. ✍🤗🤜
12/05/2024
Thank you ❤️
02/09/2023
IELTS Introductory Seminar - 2023/09/02 🤩
29/08/2023
පොඩි කාලෙ ඉදල ඉන්ග්‍රීසි ඉගෙන ගත්තත් තවමත් හරියට පොඩි දෙයක්වත් කතා කරගන්න බැරිද? 🫣
ඉන්ග්‍රීසි ව්‍යාකරන තවමත් පැටලෙනවද ?
කොච්චර සල්ලි ගෙවල cls ගියත් තවමත් හරියට කතා කරගන්න බැරිද ? 😥
එහෙනම් ඔයා මේ ඇවිල්ල ඉන්නෙ හරිම හරි තැනට 📚❤️
දින 25ටම 1000/= පමනය්.
I නම් am
She නම් is
We නම් are
විතරක් උගන්නන සාම්ප්‍රදාය්ක ඉන්ග්‍රීසි පන්තියකට වඩා වැඩි යමක් ප්‍රායෝගිකව ඉගෙන ගෙන ආත්ම විශ්වාසයෙන් ඉන්ග්‍රීසි කතා කරන්න ඔයත් කැමතිද ❤️😎
බදවා ගැනීම් දැන් සිදු කෙරේ. 👍
ඔබගේ ජීවිතය වෙනස්කරන සුපිරි දින විසි පහක අද්විතීය අත්දැකීම ලබා ගන්න. 😊
අපගේ සුවිශේශි කෙටි ක්‍රම සහ විශේශිත වචන මාලාව අනුගමනය කර ඔයාගේ ඉන්ග්‍රීසි සිහිනය සැබෑ කරගන්න💝
පලපුරැදු ගුරැවරයෙකුගෙන් හරියටම ඉගෙන ගන්න.
ඔයාගේ English knowledge එක මොන මට්ටමක තිබුනත් අපිට පුලුවන් ඔයාට උදව් කරන්න. 🤝
📞 Sewwandi
077 640 50 14
074 28 100 55
Conducted by,
Mrs. Treeza Warnakulasooriya
MBA in University of Wales (UK)
Graduate Diploma (Eng) (Edexcel Uk)
LTL Intermediate communication in English (Edexcel UK)
LTL Advanced Communication in English (Edexcel UK)
TESOL / TEFL / IELTS (UK)
ඔයාට අවශ්‍ය හීනෙට යන්න අපි ඔයාට උදව් කරන්නම්.
මේ Class එක Zoom හරහා සම්පූර්නයෙන්ම online මාර්ගයෙන් ඉගැන්වෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ලේසියෙන්ම අපි එක්ක සම්බන්ද වෙන්න පුලුවන්. ✍️🤗🤜
24/07/2023
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Negombo