Oshi Cosmetics

Oshi Cosmetics

Share

24/02/2023

Available now

Photos from Oshi Cosmetics's post 02/02/2023

Valentine gift packs

25/01/2023

🌸 සිහින් හැඩකාර සිරුරක් කැමති ඔබ සඳහාම

🥰 WELLNESS NATURAL BALANCE SHAKE 🥰

😞බඩ ඉදිරියට නෙරා ඇවිත්ද?
😞බර අසීමිත ලෙස වැඩි වෙලාද?
😞තරබාරුකම නිසා තවමත් සිත් තැවුලෙන්ද ?

😍මාසෙකට 4Kg අඩු කර ගැනීමට කැමතිද?❤️

😍😍Wellness Natural Balance Shake😍😍

🌼මෙමගින් ආහාර රුචිය අඩු කරයි...
🌼සිරුරට අවශ්‍ය BMI අගය පවත්වා ගනියි...
🌼සිරුරට මේදය අවශෝෂණය කිරීම අවම කරයි...
🌼සිරුරට අවශ්‍ය පෝෂක හෙවත් ප්‍රෝටීන,ඔමේගා 3, Fiber ලබා දේ...

👉 මෙය රුචිකත්වය අනුව රස 3 කින් ලබා ගත හැකිය...

1.Vanilla
2.Chocolate
3.Strawberry

💥 අධික තරබාරුව නැති කිරීමට වෙළදපොළේ ඇති විවිධ පෙති වර්ග මෙන් නොව මෙය පානයක් ලෙස භාවිතා කල හැකිය....

❤️සාමාන්‍යයෙන් උදෑසන ආහාර ගැනීමට පැය 1/2කට පෙර මෙය පානය කල යුතුය...
❤️කෘතීම වර්ණක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් මෙහි අන්තර්ගත නොවේ...
❤️සිරුරේ බර අඩුවීම සායනිකවම තහවුරු කර ඇති අතර මෙමගින් කිසිදු අතුරු ආබාධයක් නොමැත...

18/12/2022
Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo