Dulanjalee Ranaweera
30/01/2026
අවුරුදු ගානක් එකට ඉදලා divorce වෙනවා දැක දැකත් මිනිස්සු හිතනවා ,
' Relationship ' එකක් ශක්තිමත් වෙන්නේ අවුරුදු ගානෙන් කියලා.
නෑ එහෙම නෑ .............................................
Relationship එකක පැවැත්ම තීරණය වෙන්නේ ඒ දෙන්නා අතර තියෙන " විශ්වාස "
මත පමණයි.🌻
゚viralシfypシ゚viralシalシ
07/06/2025
කතා කරන්න කෙනෙක් නැත්තං , තනියෙන් කතා කරහන්... 🙂
කවදාවත් තමුන්ගෙ මානසික තත්වය තේරුම් නොගන්න , තමුන්ට වටිනාකමක් දෙන්න දන්නැති කිසිම කෙනෙක් ඉස්සරහ *ඔයාගෙ ආත්මෙ බාල්දු කරගන්නෙපා...*
මේ ලෝකෙට එන්නෙත් තනියෙන් නම්... යන්නෙත් තනියෙන් නම්...
අතරමැද්ද ගෙවන්න කවුරුහරි ඕනෙමයි කියලා දේකුත් නෑ.....
එහෙව් තනි ජීවිත කියන්නේ කාලකණ්ණි ජීවිත නෙවෙයි ...
එහෙම කොටසකටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා *නිදහසක්* නැති උනත්.....
✍️ දුලාංජලී රණවීර
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |