SED Pages Negombo

SED Pages Negombo

Share

19/03/2026

💠 Sustainability එකෙන් Profit උපයන්න...

Business Online – Free Webinar Series 2026 සමඟ එක්ව,
Green Productivity භාවිතා කරමින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කරන හැටි ඉගෙන ගන්න ♻️💼

📅 දිනය: 2026 මාර්තු 26
⏰ වේලාව: පෙ.ව. 10.00 – ප.ව. 12.00

🎤 මෙහෙයවීම: හේමානි බරණිගේ
✔️ Assistant Director – SED Monaragala
✔️ Certified Business Coach
✔️ Green Productivity Specialist
✔️ KAIZEN Business Development Consultant

💡 Sustainability සහ Profit එකට ගෙන එන practical ක්‍රම ඉගෙන ගන්න වැඩසටහනට join වෙලා ඔබේ ව්‍යාපාරය next level එකට ගන්න

අපේ අනෙකුත් වැඩසටහන් පිළිබඳව දැනගන්න බිස්නස් ඔන්ලයින් අපේ වට්ස්ඇප් ගෲප් එකත් එක්ක එකතුවෙන්න.

https://chat.whatsapp.com/EUx9MeS76SKHmmimaVZlGB

ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකෙන් ලබාගන්න.

14/03/2026

💠 ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට හමුවන අවදානම් හඳුනාගෙන ඒවාට පෙර සූදානම් වීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.

එම අවදානම් හඳුනාගෙන, ඒවාට මුහුණ දීමට ඔබගේ ව්‍යාපාරය සූදානම් කරගන්න “Risk Proof Your Business – Identifying Threats Before They Strike” යන online වැඩසටහනට එක්වන්න.

📅 මාර්තු 19
⏰ පෙ.ව. 10.00

🎤 Resource Person
Mr. Nandana Bandara
Assistant Director – Nuwara Eliya
Small Enterprises Development Division

👉 ඔබගේ ව්‍යාපාරය ආරක්ෂිතව හා සාර්ථකව ඉදිරියට ගෙන යාමට මෙම අවස්ථාව මගහැර නොගන්න!

වැඩසටහන හා සම්බන්ධ වීමට ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ ඇත.

27/02/2026

💠 BRAND POWER - ඔබගේ Business එක Brand එකක් කරමු...

ඔබ ළඟ හොද නිෂ්පාදනයක්,සේවාවක් තිබුණත් පාරිභෝගිකයන් ඔබ වෙත ආවත් ,

⁉️️ ඔබ market එකේ standout වෙන්නෙ නැද්ද ?

ඔබ දැවෙන ඒ ප්‍රශ්නයට නිවැරදිම මඟ පෙන්වීම දෙන්න අපි සූදානම්... 👍

ඔබේ බිස්නස් එක තවත් විකල්පයක් නොවී
🔥Powerful Brand එකක් කරගන්න......💱

අප විසින් නොමිලේ පවත්වනු ලබන
" Business Online Webinar" විශේෂ වැඩසටහන් මාලාව සමඟ හරියට ම මාර්තු 05 උදේ 10.00 ට එකතුවන්න.....

එදිනට වැඩසටහන සඳහා සම්බන්ධ වීමට පහත සබැඳියාව භාවිතා කරන්න.👇

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: Business Online
Time: March 5, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහාත් ඉදිරි වැඩසටහන් වල සියලුම තොරතුරු සහ යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අපගේ නිල Whatsapp සමූහයට එකතු වන්න... 👉

https://chat.whatsapp.com/CU1AGM9emJlE9IWvCzdut4

Negombo Google Small Business

Want your establishment to be the top-listed Bar/pub in Negombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Negombo
11400