Cake Paradise - Negombo
10/12/2022
"ඔයාගේ කේක් ගනන් වැඩී නේ"😱
"ඔව් මගේ කේක් ගනන් වැඩී"
"මොකද මම බිත්තර වෙනුවට බිත්තර කුඩු දාලා කේක් හදන්නේ නෑ, බටර් වෙනුවෙට ඔයිල් වර්ග දාලා කේක් හදන්නේ නෑ. රසකාරක නැතුව අවශ්‍ය බිත්තර, බටර්(හයිලන්ඩ් icing )
ඒ ඒ ප්‍රමාණ වලින් දාලා සෞඛ්‍යාරක්ෂිතව හදන කේක් එක මට දෙන්න පුළුවන් ඒ ගානට"
තමන්ගේ දරුවන්ගේ, අම්මා තාත්තගේ, තමන්ගේ ආදරණීයන් විශේෂ දවසට හදාගන්න කේක් එක වසවිස එකතු කරපු අඩුවට තියන කේක් එකක් ගන්නවද, තමන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍යාරක්ෂිතව නිවසක හදන කේක් එකක් ගන්නවද කියන තීරණය ඔයාලගේ අතේ.. 🥰
කිසිම කෙනෙකුට මඩ ගැහීම උදෙසා නෙවේ.. අපි පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් දිය යුත්තේ ගුණයකින් යුක්ත වසවිස අඩංගු නොවන දේ. වැඩි ලාභයක් සදහා මෙවැනි දේ සිදු කිරීම මිනිසුන්ගේ ජීවිතය සමඟ සෙල්ලම් කිරිමක්.😔😔😔 බිත්තරයක් රුපියල් 50 යන කාලෙක මෙච්චර අඩුවට කේක් 🤔🤔
ාරාදිසයNegombo 🙏🏼
14/11/2022
ℕ𝕠𝕨 𝕪𝕠𝕦 𝕔𝕒𝕟 𝕔𝕖𝕝𝕖𝕓𝕣𝕒𝕥𝕖 𝕪𝕠𝕦𝕣 𝕓𝕚𝕘 𝔻𝕒𝕪𝕪𝕪 𝕨𝕚𝕥𝕙 𝕦𝕤....!👇
𝕎𝕖 𝕔𝕒𝕟 𝕡𝕣𝕠𝕧𝕚𝕕𝕖 𝕒𝕟𝕪 𝕔𝕦𝕤𝕥𝕠𝕞𝕚𝕫𝕖𝕕
👉 𝔹𝕚𝕣𝕥𝕙𝕕𝕒𝕪 𝕔𝕒𝕜𝕖𝕤
👉 𝔸𝕟𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕒𝕣𝕪 𝕔𝕒𝕜𝕖𝕤
👉 𝕎𝕖𝕕𝕕𝕚𝕟𝕘 𝕔𝕒𝕜𝕖𝕤
👉 𝔼𝕟𝕘𝕒𝕘𝕖𝕞𝕖𝕟𝕥 𝕔𝕒𝕜𝕖𝕤
👉 ℂ𝕦𝕡 𝕔𝕒𝕜𝕖𝕤 𝕖𝕥𝕔.
ᴄᴇʟᴇʙʀᴀᴛᴇ ʏᴏᴜʀ ꜱᴘᴇᴄɪᴀʟ ᴅᴀʏ ᴡɪᴛʜ ᴛʜᴇ Cake Paradise - Negombo ꜱ🍰
🅷🆄🆁🆁🆈 🆄🅿 & 🅿🅻🅰🅲🅴 🆈🅾🆄🆁 🅾🆁🅳🅴🆁 🅽🅾🆆
📞0701000943
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Negombo