Pastor Damith Roshantha
23/07/2023
https://youtu.be/UGsuZPJMNds
දෙවියන් වහන්සේ අපි සියළු දෙනා ගැනම විශේෂ සැලැස්මක් තබා ඇත. උන්වහන්සේ අපව මව්කුසයේ සිටම යම් පරමාර්ථයක් උදෙසා මවා වෙන් කරගෙන ඇත.
උන්වහන්සේ වෙත ආරම්භයේ අප කැපවීමක් සමඟින් දැක්වු ප්‍රතිචාරය අද වන විට ස්ථිරව තිබේද?
අප වැටි යමින් තිබෙනවද?
උන්වහන්සේ අපට පවසන්නේ කුමක්ද?
මේ ඒ් පිළිබද පුළුල් කිතුනු මගපෙන්වීමක්....
දේව වචනයට ඇහම්කන්දීමට අපව Subscribe කර Bell Icon එක On කරන්න...
දෙවිඳුන් ඔබව පරමාර්ථයකට කැඳවා තිබේ - 2022.07.23 ඉරුදින දේශනාව || Sister Nirasha දෙවියන් වහන්සේ අපි සියළු දෙනා ගැනම විශේෂ සැලැස්මක් තබා ඇත. උන්වහන්සේ අපව මව්කුසයේ සිටම යම් පරමාර්ථයක් උදෙසා මවා .....
23/07/2022
https://youtu.be/n9PzFhCb_YA
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල කුරුස පූජාව අදහා ගැනීම තුලින් කිතුණුවන් බවට අපි දැන් පත්ව සිටිමු. මේ කිතුණු ආත්මීක ගමනේදී අපට හමුවන ඉදිරියට යන අප හට යක්ෂයා එකම විරුද්ධකාරයා ලෙස සිටි. ඔහු විසින් ගෙන එන සුක්ෂම ප්‍රයෝග වලට වර්ථමානයේ කිතුණුවන් කිසිම අවබෝධයකින් තොරව හසුව සිටි. එම හසුවීම කිතුණු ජිවිතයේ ජීවත්වීම අදුරු කර, නොදැනුවත්වම පරාජිත තත්වයකට පත් කරයි.
යක්ෂයා පහර දෙන්නේ කෙසේද? අප හදුනා ගන්නේ කෙසේද? දැන් අප ගෙවන කිතුණු ජීවිතය නිවැරදිව තිබේද? අප දැනගන්නේ කෙසේද?
මේ ඒ් පිළිබද පුළුල් කිතුනු මගපෙන්වීමක්....
දේව වචනයට ඇහම්කන්දීමට අපව Subscribe කර Bell Icon එක On කරන්න...
මෙය දන්නේ නැත්නම් කිතුණු ඔබ පරාජත වෙනවා - 2022.07.17 ඉරුදින දේශනාව || Pastor Damith ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල කුරුස පූජාව අදහා ගැනීම තුලින් කිතුණුවන් බවට අපි දැන් පත්ව සිටිමු. මේ කිතුණු ආත්...
03/07/2022
https://youtu.be/XlRWXT9XeDc
ජේසුස් වහන්සේ අදහා ගැනීමත් සමග දෙවියන් වහන්සේගේ පවුලට අයිති දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට ඔබ පත්වී ඇත. වර්ථමානයේ දක්නට ලැබෙන ඉතාමත් අවසනාවන්ත තත්වයක් නම් කිතුණූවන් තමන්ගේ සෑබෑවූ අනර්ඝවූ අනන්‍යතාවය හදුනා නොගෙන, අනාතවූ පිහිටක් සොයමින් සැරි සරන්නන් බවට පත්වී සිටීමයි.
කිතුණු ඔබ කව්ද? ඔබට දෙවියන් වහන්සේ දී ඇති වරප්‍රසාද මොනවද? දේව බලය ඔබ තුල තිබෙනවද? සැබෑවටම ඔබ කව්ද?
මේ ඒ් පිළිබද පුළුල් කිතුනු මගපෙන්වීමක්....
දේව වචනයට ඇහම්කන්දීමට අපව Subscribe කර Bell Icon එක On කරන්න...
කිතුණු ඔබේ අනර්ඝවූ සෑබෑ අනන්‍යතාවය හදුනාගන්න - 2022.07.03 ඉරුදින දේශනාව || Pastor Damith ජේසුස් වහන්සේ අදහා ගැනීමත් සමග දෙවියන් වහන්සේගේ පවුලට අයිති දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට ඔබ පත්වී ඇත. වර්ථම....
23/06/2022
https://youtu.be/pfJznqDR23s
ජේසුස් වහන්සේ අපගේ ගැලවුම්කරු ලෙස ජීවිතය අදහා ගැනීමත් සමග අපි අළුත් ජීවිතය් තුල කිතුණු ගමන ආරම්භ කලෙමු. ඒ අවස්ථාවේදී ජ්වලිතව, ප්‍රබෝධමත්ව භක්තිවන්ත ක්‍රියාවන් ඉටු කරමින්, යාච්ඤාවෙන්, දේව වචනය කියවී මෙන් සම්බන්ධ විය. පරණ ජීවිතයේ තිබුණු අයහපත් තත්වයන් සියල්ල ජේසුස් වහන්සේ පිළිගැනීමත් සමග ඉවත්ව නව ගමනක් යාමට දැන් පටන් ගෙන තිබේ. කාලත් සමග අපි මෙම ජීවිතයෙන් පසු බට වෙමින් යනවාද? පරණ වැරදි යලි ඇති වී තිබෙනවාද? ලබා ගත් නව ජීවිතය ගැන සිතා සිටි ආකාරය වෙනස් වෙමින් යනවාද?
ඊට හේතුව කුමක්ද? මේක කිතුණු ජීවිතේ සැබැ තත්වය? යලි අළුත් ජීවිතය තුල යන්නේ කෙසේද? ඊට අප අවධානය යොමු කල යුතු කරුණු මොනවාද?
මේ ඒ් පිළිබද පුළුල් කිතුනු මගපෙන්වීමක්....
දේව වචනයට ඇහම්කන්දීමට අපව Subscribe කර Bell Icon එක On කරන්න...
අපේ කිතුණු ජීවිතයේ පදනම ජේසුස් වහන්සේ - 2022.06.19 ඉරුදින දේශනාව || Pastor Damith ජේසුස් වහන්සේ අපගේ ගැලවුම්කරු ලෙස ජීවිතය අදහා ගැනීමත් සමග අපි අළුත් ජීවිතය් තුල කිතුණු ගමන ආරම්භ කලෙමු. ඒ අවස්ථා.....
Click here to claim your Sponsored Listing.
Category
Contact the place of worship
Telephone
Website
Address
221/A Pitipana South
Negombo
11500