Track TV

Track TV

Share

25/01/2026

කවුද මේ බීපු මනුස්සයා? | A Knight of the Seven Kingdoms Secret! 😱





Track TV

Photos from Track TV's post 14/01/2026

🎥 | 2026 වර්ශය හොලිවුඩ් සිනමාවේ තවත් විශේෂ වසරක් වන්නේ විශිෂ්ටයන් රැසකගේම චිත්‍රපට මෙන්ම sequels සහ blockbusters රැසක්ම නිකුත් වීමට නියමිතව ඇති නිසා. ඉතින් අපි බලමු ඒවා අතරින් වැදගත්ම චිත්‍රපට 10ක් ගැන.

* The Hunger Games: Sunrise on the reaping

10. Moana (Live-Action)
09. Godzilla Minus Zero
08. Toy Story 5
07. Project Hail Mary
06. Disclosure Day
05. Dune: Part 3
04. Supergirl: Woman of Tomorrow
03. Avengers Doomsday
02. The Odyssey
01. Spider Man Brand New Day

ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම මම බලන්න අපේක්ශා කරන චිත්‍රපට දහය වෙන්නේ. ඔයාල වැඩියෙන්ම බලාපොරොත්තුවෙන් ඉන්නේ මොන චිත්‍රපට ගැනද ඒවත් Comment එකක් දාන්න. 🙋🏻👇🏻


Twist Hub

Want your business to be the top-listed Media Company in Negombo?
Click here to claim your Sponsored Listing.

Address


Negombo
11500