Italy Food Conner

Italy Food Conner

Share

Photos from Italy Food Conner's post 25/03/2026

💥💥අලුත් අවුරුදු වාසි...💥💥

ගෙවල් දොරවල් අස් කරන මේ කාලේ.....ගෙදර අහු මුලු වල තියෙන
සපත්තු
බෑග්
තොප්පි
මේ ඕනම දෙයක් ලස්සනට පිලිවෙලට
තියා ගන්න❤️❤️❤️

පරණ කාලේ shoe rack එක විසි කරලා
එන්න අනේ...
කාලෙට තාලේට වගේම
අතටත් ගැලපෙන විදිහට

අලුත් shoe rack එකක් ගමු

කතා කරන්න අපිට...
0761349561

Photos from Italy Food Conner's post 17/03/2026

ගෑස් නැති කාලේ
පෝලිම් වල ඉදලා දුක් විදින්න එපා...

එන්න ඔයාගේ ගෙදරටත් ගමු
මේ වගේ
Induction cooker එකක්..😍😍

ගෑස් ගන්න පෝලිම් වල දුක් විදින්නෙ නැතුව
ලේසියෙන් උයන පිහන වැඩ ටික කරගමු...😍😍😍😍

එන්න ළමයි...

ඉවර වෙන්න කලින් අරන් තියා ගන්න

0761349561

09/03/2026

Photos from Italy Food Conner's post 09/03/2026

පොඩ්ඩන්ගේ කෑම හදා ගන්න
හොද nonstick fry pan එකක්
හොය හොය හිටියා නම්.....

එන්නකෝ මේ පැත්තට.....

බලන්න්කෝ....

4 holes round shape nonstick fry pan එකක් අරන් ඇවිල්ලා තියෙන්නෙ...😊😊😊

ඉතින් මේ වගේ fry pan එකක්
හොය හොය හිටියා නම්...

අපිට කතා කරලා
ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් 😊😊😊

0761349561

Want your public figure to be the top-listed Public Figure in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Katuwapitiya Road
Negombo