E and A Traders

E and A Traders

Share

Photos from E and A Traders's post 23/06/2022

2 pack Polo Trunk.
S,M,L,XL
12 colours.
Negombo ,katana,katunayake ,kochchikade free dilivery .
Island vide dilivery Available .

Photos from E and A Traders's post 11/10/2021

High quality printed linen Shirts
උසස් තත්වයේ ප්‍රින්ටඩ් අත් කොට කමිස
Super Dry Shorts
සුපර්ඩ්‍රයි කොට කලිසම්
Adidas Club Shorts
අඩිඩාස් කොට කලිසම්

අඩුම මිල අපෙන් පමනයි.
Lowest price in the market .

දිවයින පුරා ඩිලිවරි සේවාවන්.භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවන්න.
Island wide Cach on Dilivery

ඔබේ ප්‍රමානයට ,සිත්ගත් මෝස්තරයට හා වර්නයට අනුව තෝරාගත හැක.
You can choose according to your size and interesting design and color.

පෙම්වතාට ,සහෝදරයාට,මිතුරෙකුට නත්තල් තෑග්ගක් ලෙස ලබාදීමට කදිමයි.වර්න හා මෝස්තර ගනනාවකින්.
ඔබට අවශ්‍ය ප්‍රමානයෙන් ලබා ගත හැක.
A Trendy Gift Idea for the Cristmas for your boyfriend ,brother,or a friend .

Photos from E and A Traders's post 11/09/2021

තහනමට පෙර ආනයනය කල අවසන් තොග
Lowest price in the market .
වෙළද පලේ අඩුම මිල
Imported T-shirts ,bottoms and club shorts.

Crew Neck polo T-Shirts
(EAPT1)

3 Colors in 5 Sizes (S,M,L,XL,XXL)
රවුම්කර පෝලෝ ටීශර්ට්
වර්ණ තුනකින් හා ප්‍රමාන 5කින්
190gsm fresh fabric
Rs 1100/=

CLUB BOTTOM (Puma/Nike/Adidas /Fila)
(EABT1)

250gsm Fresh Fabric

Gym එකට යද්දි ,relax එකේ ඉද්දි අදින්න පුලුවන් උසස් තත්වයේ බොටම් .

Rs 1090/=

Adidas T - Shirts
(EAST2)
100% Polyester
Two colors in 5 sizes .
Royal blue and Red
නිල් සහ රතු පැහැයෙන්
S/M/L/XL/XXL
Rs 900/=

UNDERAM Club shorts
(EACS1)
250gsm fresh fabric
Two colors in 4 sizes
වර්න දෙකකින් හා ප්‍රමාන හතරකින්.
S/M/L/XL
Rs 865/=

Superdry shorts
(EASDS6)
30,32,34,36,38
5 Size and 4 colors
1200/=

දිවයින පුරා ඕනෑම තැනකට Cash on Dilivery සේවාව යටතේ ඔබ අතට ලද පසු මුදල් ගෙවන්න.

07/07/2021

We pay tribute to the honesty of Mr. Roshan Ignatius of Kandy who voluntarily contacted us and returned the money for our order, which was delivered home without collecting cash due to a mistake made by the Pronto.

Thank you and may God bless you.

Pronto ආයතනයෙන් වූ අතපසුවීමක් නිසා මුදල් ලබා නොගෙන නිවසට බාරදී තිබූ අප ආයතනයේ ඇනවුමකට අදාල මුදල් නැවත ලබාදීම සදහා ස්වේච්ඡාවෙන්ම අප අමතා පෙන්වූ අවංක භාවයට මහනුවර රොශාන් ඉග්නේෂස් මහතාට අපගේ ගෞරවය පුද කරමු.

ඔබට ස්තුතියි.දේවාශිර්වාදය නිබදව ලැබේවා..

Photos from E and A Traders's post 02/07/2021

Sports T-Shirts .100%poly,Made in Bungldesh .S/M/L/XL/XXL.Free dilivery in Gampaha district ,Dankotuwa ,Wennappuwa area .Rs1100 each.

29/09/2020

යුරෝපීය තාක්ශනය.
උසස් තත්වය.
එකම සුවද.
ඒත් ම්ල.......💓

Want your business to be the top-listed Clothing Store in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Negombo