Theevra Records

Theevra Records

Share

12/02/2025

📣

A ROMANTIC GESTURE 🌹🥁❤️
WITH GETABERA (THE KANDYAN DRUM)🇱🇰

RELEASING ON THIS VALENTINE'S DAY🌹🌹

11/02/2025

හින්දි , දෙමල සහ ඉන්දියානු වෙනත් භාෂා හැර වෙනත් රටවල් වල ( භාෂා වල) ගීත වලින් ඇසුර ලබා නිර්මාණය වූ සිංහල ගීත....

01) මුල් ගීතය. _ Ob - La - Di - Ob - La - Da song ...
සිංහල ගීතය. _ කොඩි ගහ යට මම උපන්නේ.

02) මුල් ගීතය. - Smurf song (father abraham)
සිංහල ගීතය - පාවෙන පීරිසියක් උඩ නැගලා..(ජිප්සීස්)

03) මුල් ගීතය - Tantalise.(Jimmy the hoover).
සිංහල ගීතය - ඕයේ ඔජායේ.(ජිප්සීස්)

04) මුල් ගීතය - Tiney Winey.
සිංහල ගීතය - ලුනු දෙහි.(ජිප්සීස්)

05) මුල් ගීතය - La colegiala.(Rodolfo Aicardi)
සිංහල ගීතය - තට්ටයා.(ජිප්සීස්)

06) මුල් ගීතය - My favorite things.(Sound of music චිත්‍රපටියේ එන ගීයකි.)
සිංහල ගීතය - මල් රේණු නටලා.(සුසිල් ප්‍රේමරත්න.)

07) මුල් ගීතය - Don't cry joni.(Conway twitty & Joni lee)
සිංහල ගීතය - රන්ජන් ඩිංගක් අහන්න.(මරියසෙල් ගුණතිලක)

08) මුල් ගීතය - Jamaica farewell.(Harry Belafonte)
සිංහල ගීතය - පාළු රැයකදි මුහුදු වෙරළේ(විජය කුමාරතුංග)

09) මුල් ගීතය. - Then I kissed her.( The beach boys)
සිංහල ගීතය - දවසක් දා රෑ වසන්ත සැනකෙළියේ.(නීලා වික්‍රමසිංහ.)

10) මුල් ගීතය - Sound of silence.(Simon &Garfunkel)
සිංහල ගීතය - හිරු සඳු මැකිලා.(ක්ලැරන්ස් විජේවර්ධන.)

11) මුල් ගීතය - Multipartisme(Alpha Blondy)
සිංහල ගීතය - හරි ගණන් ලංකාවේ කෙල්ලෝ(දොන් රජීව්)

12) මුල් ගීතය - Ashou - Ashou (Miami)
සිංහල ගීතය - ලතා ලතා.

13) මුල් ගීතය - Marrys boy child jesus.(Bonney M)
සිංහල ගීතය - කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ.

14) මුල් ගීතය - Where are you going my pretty maid.
සිංහල ගීතය - කොහේද යන්නේ රුක්මණී.

15) මුල් ගීතය - Many rivers to cross.(Jimmy Cliff.)
සිංහල ගීතය - නදී ගංගා තරණයේ.(චිත්‍රාල් සෝමපාල.)

16) මුල් ගීතය - Air on G string.(J.S Bach)
සිංහල ගීතය - වසන්තයේ.(BnS)

17) මුල් ගීතය - Lambada.
සිංහල ගීතය - ආදරේ ඔබ මාහට ඇතිය කියා(මරියසෙල් ගුණතිලක.)

18) මුල් ගීතය - You can kiss me.(Billy Towne)
සිංහල ගීතය - රෑට කමු අපි වම්බටු.(ජොලි සීයා)

19) මුල් ගීතය - Wooden heart(ජර්මානු ජන ගීයක්)
සිංහල ගීතය - පෙම් ලෝකේ පුරා (ක්‍රිස්ටෝපර් පෝල්)

20) මුල් ගීතය - Underneath the mango tree.(Dr.No චිත්‍රපටියේ එන ගීයක්.)
සිංහල ගීතය - අද අපි ඉන්නේ විනෝදෙන් මත්වී.(මිනෝන් රත්නම්)

21) මුල් ගීතය - By rivers of babylon.(Bonny M)
සිංහල ගීතය - කඳුකරයේ සීතලේ.(ක්ලැරන්ස් විජේවර්ධන)

22) මුල් ගීතය. - L' italiano.(Toto Cutugno)
සිංහල ගීතය - සරාගි සිහින අන්ධකාරේ.(දුශ්‍යන්ත් වීරමන්)

23) මුල් ගීතය - Soul Rebel.
සිංහල ගීතය - ඩෙනිම.(ප්‍රගීත් පෙරේරා)

24) මුල් ගීතය. - No women No cry.(Bob marley)
සිංහල ගීතය - ඒ කාලේ මට මතකයි.(ගායනය ජය ශ්‍රී / මිල්ලේ සොයා චිත්‍රපටියේ එන ගීයකි.)

25) මුල් ගීතය. - Margarita.(Elvis Presly)
සිංහල ගීතය - සුදු පාට මීදුම් ගලාලා.(H.R ජෝතිපාල.)

මීට අමතරව ඔබ දන්නා තවත් ගීත තියෙනවා නන් ඒවා Comment section එකට එකතු කරන්න.

ස්තූතියි.🙏

Buddhika Amila Post To සිනෙමායා Group

Want your business to be the top-listed Media Company in Nawala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


63/1, Galpotta Road
Nawala
10100