Onelk

Onelk

Share

02/08/2024

පැතුම?

02/08/2024

100-4

02/08/2024

පැතුම!

22/07/2024

බෑනාගේ පොලු පහරින් මාමණ්ඩියට දිවි අහිමි වෙයි
සයින්දමරුදු 09 ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ දියණිය ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් වසර 08 කට පෙර වෙන් වී තිබු අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතී.

22/07/2024

බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජුලි 22 වැනිදා) නියෝග කළේය.

29/05/2024

Sri Lanka Vs Nedarlands.

30/04/2024

ලංකාවේ උසම මිනිසා ගුණසිංහම් ද?
අඩි 07යි අගල් 02යි

30/04/2024

මුම්බායි සහ ලක්නව් අතර තරගයෙන්
ලක්නව් කඩුලු 4 ක ජයක්!

30/04/2024

තෙල් මිල පහළට.

Want your business to be the top-listed Media Company in Narammala?
Click here to claim your Sponsored Listing.

Website

Address


Narammala