Sequence O studios
13/04/2026
For someone who thinks there's a valuable lady in his/her life.. සුභ අලුත් අවුරුද්දක් වේවා!
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා, ලිප් බැඳ ගිනි මොලවා, කිරිබතක් ද කැවිලි වර්ගයක් ද, දී කිරි සහ විලඳ ද පිලියෙල කර ගැනීම මැනවි
ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!
ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!
Type 'I pass my wish to and challenge' to comment
මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..
13/04/2026
For someone who thinks there's a valuable lady in his/her life.. සුභ අලුත් අවුරුද්දක් වේවා!
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!
ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!
Type 'I pass my wish to and challenge' to comment
මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..
13/04/2026
Shared for ladies..
බොහෝ කාන්තාවන් ඔසප් වීමේදී කැක්කුම, තෙහෙට්ටුව සහ අපහසුතාවයන් අත්විඳිනව - නමුත් කුඩා වෙනස්කම් වලට පුලුවන් විශාල වෙනසක් ඇති කරන්න.
ජලීකරණය (ශරීරයේ ජල මට්ටම එක ලෙස පවත්වා ගැනීම / එසේත් නැත්නම් අවශ්‍ය තරම් ජලය පානය) පවත්වා ගැනීම, සමබර ආහාර වේලක් ගැනීම, සැහැල්ලු ව්‍යායාම කිරීම සහ සුවපහසු ඔසප් නිෂ්පාදන භාවිතා කිරීම ඔයාගෙ ඔසප් කාලය වඩා හොඳින් කළමනාකරණය කිරීමට උපකාරී වෙනව.
ඔබේ ඔසප් කාලය ඔබේ ජීවිතයේ කොටසක් පමණි - එය පාලනය කළ යුතු දෙයක් නොවේ. සැනසීම තෝරන්න. විශ්වාසය තෝරන්න
“Feel Secure. Feel Natural. Live Fully.”
Flow Wear
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
100, Hotel Road
Mount Lavinia
10350