Rashmi Electro
23/06/2026
30Ah රු.15,500 බොසා අනාතයි කඩේ වහන්නයි යන්නෙ 12V LiFePO4 Battery Pack with BMS මේ ගාණාන ලොවෙත් හොයා ගන්න නෑ, ඉක්මන් කරන්න නැත්නම් පස්සෙ පසුතැවෙන්න වෙයි.
🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.
ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.
📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...
Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction)
එල්ලෙන, පැද්දෙන, නැලවෙන සෝලර් සිස්ටම්.
🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.
ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.
📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...
🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...
Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction)
21/06/2026
MPPT (Maximum Power Point Tracking) තාක්ෂණයේ මෘදුකාංගවල ප්‍රධාන කාර්යභාරය කුමක්ද?
සූර්ය බලශක්ති පද්ධතියක (Solar Power System) කාර්යක්ෂමතාව උපරිම මට්ටමක පවත්වා ගැනීමට භාවිත කරන වැදගත්ම උපාංගයක් වන්නේ MPPT Charge Controller එකක්. සරලවම පැවසුවහොත්, MPPT එකක් තුළ ඇති මෘදුකාංග (Software/Algorithm) මඟින් සිදු කරන්නේ සූර්ය පැනලවලින් ලබාගත හැකි උපරිම විදුලි බලය (Maximum Power) නිරන්තරයෙන්ම හඳුනාගෙන එය පද්ධතියට ලබා දීමයි.
මෙම ක්‍රියාවලිය ප්‍රධාන පියවර 3ක් ඔස්සේ මෘදුකාංගය මඟින් පාලනය වේ.
නිරන්තර නිරීක්ෂණය (Continuous Monitoring) : සූර්ය පැනල මතට වැටෙන හිරු එළිය සහ උෂ්ණත්වය දවස පුරාම වෙනස් වේ. MPPT මෘදුකාංගය මඟින් පැනලවල වෝල්ටීයතාව (Voltage) සහ ධාරාව (Current) මිලි තත්පර ගණනකින් නිරන්තරයෙන් මැන බලනු ලබයි.
උපරිම බල ලක්ෂ්‍යය සෙවීම (Tracking the MPP) : ලැබෙන දත්ත විශ්ලේෂණය කර, පැනලයකින් උපරිම වොට් (Watt) ප්‍රමාණයක් නිපදවිය හැකි නිවැරදිම වෝල්ටීයතා සහ ධාරා එකතුව (Maximum Power Point - MPP) මෘදුකාංගය මඟින් ගණනය කරනු ලබයි. මේ සඳහා Perturb and Observe (P&O) හෝ Incremental Conductance වැනි උසස් ඇල්ගොරිතම (Algorithms) භාවිත වේ.
පද්ධතිය ගැලපීම (Dynamic Adjustment) : හිරු එළිය අඩු වැඩි වන සෑම අවස්ථාවකදීම, පැනල ක්‍රියා කළ යුතු වෝල්ටීයතාව ක්ෂණිකව වෙනස් කරමින්, බැටරි පද්ධතියට හෝ ඉන්වර්ටරයට (Inverter) උපරිම ශක්තියක් ගලා යාමට සලස්වයි.
මෘදුකාංගය නිසා ලැබෙන ප්‍රධාන වාසි :
1) PWM තාක්ෂණයට වඩා 20% - 30% ක වැඩි කාර්යක්ෂමතාවක් ලබා දීම.
2) වලාකුළු බරිත හෝ වැසි සහිත දිනවල පවා පැනලවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වීම.
3) බැටරි ආරෝපණය (Charging) නිවැරදිව පාලනය කරමින් බැටරි ආයු කාලය දීර්ඝ කිරීම.
කෙටියෙන් කිවහොත්, MPPT මෘදුකාංගය යනු සූර්ය බල පද්ධතියක කාර්යක්ෂමතාව තීරණය කරන "මොළය" හා සමාන කොටසකි.
Isolator එකක් සහ MCB එකක් අතර වෙනස.
🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.
ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.
📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...
🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...
Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction) @
20/06/2026
🧓 මචං, 48V Lithium Battery System එකට සෙට්වෙන හොද MPPT Controller එකක් දන්නවද?
🤵 SANYU SE8048C MPPT Solar Charge Controller එක බලපන්. Lead Acid සහ Lithium Battery දෙකටම Support කරනවා.
🧓 ඒකේ Capacity කොහොමද?
🤵 80A චාජ් Current එක. 12V, 24V, 36V, 48V System Voltage Auto Detect කරනවා. සිස්ටම් වෝල්ටේජ් එක මෙකක් උනත් සෝලර් පැනල් ඉන්පුට් වෝල්ටේජ් එක Voc : 150V නිසා Panel Configuration කරගන්නත් ලේසියි.
🧓 ඒකට වොට් කීයක සෝලර් පැනල් උපරිම දාන්න පුලුවන්ද?
🤵 සිස්ටම් වෝල්ටේජ් එක අනුව 960W සිට 3840W දාන්න පුලුවන.
✅ 12V System – 960W
✅ 24V System – 1920W
✅ 36V System – 2880W
✅ 48V System – 3840W
🧓 ඉස්සරහට රශ්නෙ වැඩිවෙනව කියනවනේ, හීට් එකට ඔරොතු දෙනවද ඕක.
🤵 මේක හදල තියෙන්නෙ අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහ සම්පූර්ණ ඇලුමීනියම් ආවර්ණයක් දාල, උෂ්නත්වය පාලනය කරන්න කූලින් පෑන් දෙකකුත් තියෙනව. ඒ නිසා නිතර කොන්ට්‍රෝලර් එකේ හීට් එක අඩු නිසා කල්පැවැත්මත් වැඩියි.
🧓 සුපිරි, එහෙනම් මේක Domestic Solar System වලට වගේන Business Project වලටත් හොඳට ගැලපෙනවනෙ.
🤵 හරියටම, හරි. Efficiency එකත් හොදයි, Lithium බැටරිත් සපෝට් කරන නිසා සෝලර් පැනල් කිලෝ වොට් හතරට අඩුවෙන්දාන ඕනෑම ප්‍රොජෙක්ට් එකකට සුපිරි මේ කොන්ට්‍රෝලර් එක.
🧓 ගාණ කීයක් වගේ වෙයිද? වොරන්ටි තියෙනවද?
🤵 අවුරුද්දක වොරන්ටියකුත් එක්ක රු.37,400 කට ගන්න පුළුවන්. අතේ සල්ලි නැත්නම් චෙක්කර ගන්න දවසක වොරන්ටියක් එක්ක රු.32,400 කට ගන්න පුලුවන්.
🧓 කොහෙන්ද ඕක ගන්න පුලුවන්.
🤵 Rashmi Electro, නො: 138/A, සී.පී.ද සිල්වා මාවත, කල්දමුල්ල, මොරටුව. ගොලු මඩම හංදියෙන් පොඩ්ඩක් හැරිල යන්න ඕනෙ ඇතුලට කිලෝ මීටරක් විතර.
🧓 මචං කන්ටැක් නම්බර් තියෙනවද උබගාව, අදම ඔන්ලයි ඕඩර් එකක් දානව, යන්න වෙලාවක් නෑනෙ.
🤵 ඔඕ, මේ තියෙන්නෙ, හොදවෙලාවට මම ලියල තියා ගත්තෙ.
📞 ඇණවුම් කිරීමට, තාක්ෂණික තොරතුරු සහ විස්තර දැන ගැනීම සඳහා : අපගේ WhatsApp අංකය අමතන්න නැතහොත් කෙටි පණිවිඩයක් යොමු කරන්න. +94705216624
☎️ ඇණවුම් කිරීම සහ මිළදී ගැනීම සදහා : පෙ.ව. 08:00 සිට ප.ව. 05:00 දක්වා අමතන්න දුරකථන : 0779360663
20/06/2026
🤷♂️ ඔන්න අද ඔන් ග්‍රීඩ් රී ලෝඩ් ප්‍රශ්නයක් තියෙන්නෙ, අපේ දක්ෂයන්ට මේව කිරි කජු වගේ, හැමදාම ඕෆ් ග්‍රීඩ් ගැනම කථා කරල බෑනෙ.⚡
1) සාමාන්‍ය On-Grid (ජාලගත) සෝලර් පද්ධතියක්, ප්‍රධාන විදුලි බල පද්ධතිය බිඳ වැටුණු අවස්ථාවකදී (Power Cut) ස්වයංක්‍රීයව අක්‍රිය වීමට සලස්වා ඇති ආරක්ෂිත තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වන නම කුමක්ද?
2) එය එසේ සකසා ඇත්තේ ඇයි?
⏰ පැය විසි හතරක් ඇතුලත හොදම නිවැරදි පිලිතුරු ලබාදුන් අයතරින් එක් අයකුට රු.100ක රීලෝඩ් එකක් ලබා දෙනව ජංගම දුරකථන ජාලය කුමක් උවත්.
🏠️ ශ්‍රී ලංකාවේ සෑම ගෙයක්ම 🌤️සූර්ය බලයෙන් බල ගැන්වීම අපගේ එකම අරමුණවන බැවින් ඔබට උදවුකිරීමට Rashmi Electro අපි නිරන්තරයෙන් සූදානම්.
ඔබට අවශ්‍ය උසස් තත්වයේ ☀️ සෝලර් උපාංග/උපකරණ අතේ ඇති 💰 මුදලට වගකීමක් සහිතව මිළදී ගන්න Rashmielectro අපව අමතන්න.
📜 Contect for More information :
📲 Whatsapp : +94705216624
Datasheets, Technical support, Discount etc...
🛒 Contact for Buy or Order :
⏰ 08:00am to 05:00pm
📱 0779360663
Solar Panel, MPPT Charge Controller, Inverter, BMS, MCB, SPD, Fuse, Protector, Energy Meter, Lithium Battery, lug, DC Cable etc...
Rashmielectro,
NO:138/A,
C.P.De Silva Mawatha,
Kaldamulla,
Moratuwa.
(Golumadama Junction)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Moratuwa
10400