SFS Academy
20/05/2026
AL ප්‍රතිඵල ලැබිලා, උසස් අධ්‍යාපන හීනය සැබෑ කරගන්න මග බලාගෙන ඉන්න ඔබට, ඒ අතරතුර ලැබෙන කාලය නිකම්ම ගෙදර ඉඳලා ගත කරනවාද? එහෙමත් නැත්නම් අනාගත රැකියා වෙළඳපොළේ ඉහළම ඉල්ලුමක් තියෙන වෘත්තීය දක්ෂතාවයක් (Professional Skill) අතට ගන්නවාද?
විශේෂයෙන්ම ඔබ Architecture, Engineering හෝ Construction වැනි ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, AutoCAD කියන්නේ ඔබට තිබිය යුතුම දක්ෂතාවයක්.
ඇයි මේ කාලය තුළ AutoCAD ඉගෙන ගත යුත්තේ?
1. කැම්පස් එකේදී පෙරගමන්කරුවෙක් වෙන්න: ඔබ ඉංජිනේරු හෝ ගෘහ නිර්මාණ ශිල්පය හදාරන්න යන විට, AutoCAD පිළිබඳ මූලික දැනුම තිබීම ඔබට අනෙක් සිසුන්ට වඩා ලොකු ඉදිරියක් ලබා දෙනවා.
2. අමතර ආදායම් මාර්ගයක්: කැම්පස් යන අතරතුර වුවත්, Freelance ව්‍යාපෘති හරහා සැලසුම් ඇඳලා ස්වයං රැකියාවක නිරත වෙන්න මේ දැනුම උපකාරී වෙනවා.
3. CV එකට වටිනාකමක්: උපාධියටත් කලින් TVEC අනුමත, ජාත්‍යන්තර මට්ටමේ Autodesk සහතිකයක් තිබීම ඔබේ වෘත්තීය ගමන් මග ශක්තිමත් කරනවා.
SFS Academy වෙතින් ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාද:
අපේ Diploma in AutoCAD 2D and 3D පාඨමාලාව හුදෙක් න්‍යායාත්මක ඉගැන්වීමක් නෙවෙයි.
* ලංකාවේ විශිෂ්ටතම Autodesk Authorized Training Center එකක පුහුණුව.
* ප්‍රායෝගිකවම 2D සහ 3D සැලසුම් අඳින ආකාරය.
* ක්ෂේත්‍රයේ ප්‍රවීණ දේශක මඩුල්ලක මගපෙන්වීම.
ඔබේ නිවාඩු කාලය නිකම්ම ගෙවී යන්න දෙන්න එපා. අද ඔබ ගන්නා මේ තීරණය ඔබේ අනාගත වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට අඩිතාලම වේවි.
📅 දැන්ම ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරගන්න!
👉 වැඩි විස්තර සඳහා සහ ලියාපදිංචි වීමට දැන්ම WhatsApp Button එක Click කරන්න.
📍 කොළඹ | මොරටුව | ගාල්ල
📞 076 8000 201
🌐 www.sfsacademy.lk
10/05/2026
Today, we celebrate the strength, patience, and boundless love of mothers everywhere. 👑💖
To the ones who inspire us to strive for success and the ones who support us every step of the way.
Happy Mother’s Day! 🌷
01/05/2026
Striving for success means mastering both the pen and the power. Happy Labour Day to the dreamers who do ♥️💪🏻
23/04/2026
Level up your drafting skills and gain a globally recognized credential✨ Whether you're starting from scratch or looking to certify your expertise, our Diploma in AutoCAD provides the professional edge you need in today’s competitive market.
As an Autodesk Authorized Training Center, we ensure you learn with official courseware and industry-standard practices.
📅 Upcoming Batches:
👉 Thursday, 23rd April: 01.00 PM – 04.00 PM
👉 Saturday, 25th April: 09.00 AM – 12.00 PM
🚀 Why Choose SFS Academy?
✔️ Get a USA Qualification recognized worldwide.
✔️ Prepare for the Autodesk Certified User exam.
✔️ Learn from experts with 18+ years of experience.
✔️ Flexible Hybrid Mode (Online & Physical) learning.
Join over 20,000+ successful students and secure your future in architecture, engineering, and design.
📍 Location: Colombo 04
📞 Call/WhatsApp: 076 8000 201
🌐 Visit: www.sfsacademy.lk
20/04/2026
Ready to study abroad? Start with IELTS! 🔥
Join our FREE IELTS Session and learn how to boost your score in
Listening | Reading | Writing | Speaking
📅 27th April 2026
⚡ Limited Seats Available
💡 Mock Tests + Expert Guidance
💡 Proven strategies to achieve your target band score
Register Now & take the first step towards your dream future!
Call: 077 017 0353
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Website
Address
292/1/2, Galle Road , Colombo 4
Moratuwa
150
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 20:30 |
| Sunday | 08:00 - 20:30 |