Awashyatha.com

Awashyatha.com

Share

11/11/2024

හොඳයි නරකයි යන දෙකේ වෙනස නම් හොඳට කුමක් හෝ දෙයක් සිද්ධ කලොත් එතනින් එහාට ඒ පිළිබඳව කිසිදු පසු විපරමක් කිරීමට අවශ්‍ය නොවන බවත්, නරකට එලෙසම යමක් සිද්ධ කලහොත්, බොරුවෙන් එය වසා දැමීමට කොතෙකුත් උත්සහා දැරුවත්, අඩු වීම තුල මතුවන හිඟය/හිඩස නිසා, කවමදාක හෝ එහි සුලමුල සියල්ල හෙළිදරව් වන නිසාය...

එනම් බොරුව තවත් ඉදිරියට පවත්වා ගෙන යාමට, වංචා සහගත ක්‍රියාවන්ට යොමු වීමට සිදුවන නිසා, ඒ තුලට ඈඳුනු සියල්ලකටම, ඉන් මිදීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු වන අතර, ඇතැම් විටක නිදහස් වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමකින් පසුවය...

හොඳ සහ නරක අතර, හොඳ සදාකාලිකව පවතින අතර, නරක කෙටි කලකින් විනාශවී යන බැවිනි, එනම්, පුරාණ නෂ්ඨාවශේෂ වසර දහස් ගණනක් අදටද විද්‍යාමානව දැක ගත හැකි වුවත්, අදට නිර්මාණය වී ඇති අති දැවැන්ත නගර, ගම් නියම්ගම් සිසාරා අහස උසට දිවෙන ගොඩනැගිලි, වසර සියයක් වත් නොපවතින බව, ඉඳුරාම ක්ෂේත්‍රයේ නියුතු සියල්ලක්ම පාහේ දන්නා කරුණකි, මන්ද, පූජා නගර අත්තිවාරම් සහ බිත්ති, ගඩොල් 10ක් - 15ක් පමණ පළල වූවත්, අද තනි ගලෙන් සැදි දැවැන්තෞඅන් පවතින්නේ කොන්ක්‍රීට් කණු වල අධාරය මතය...

ඉතිං අවශ්‍යතා ඩොට් කොම් කියන්නේ සදාකාලික යන නිර්වcචනයට ඇති ඊලඟ හොඳම විග්‍රහය නිසාය, මන්ද,:ජීවිත කාලයටම එක් වරක් පමණක් ලියාපදිංචි ගාස්තුවකට පමණක් යටත් වන, සේවයන් අතර විශිෂ්ඨතම කිවහොත් වඩාත් නිවැරදිය...

එනම් කෙදිනක හෝ බලශක්තිය අවසන් වී ගිය දිනය දක්වාමත්, එතැනින් ඔබ්බටත් අවශ්‍ය වන තත්ත්වයන් යටතේ අපි ඉදිරියට ඇදෙන බවය, නමුත් විටෙක කෙනෙකුට යම් කුකුසක් සිත තුල හට ගැනුන හොත්, ඉදිරි පරම්පරා 7කට මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් එය සනාත කර ගත හැකි බැවින්, එදිනට සනාථ වනු ඇත...

පෞද්ගලිකව මා අත්විඳි අපහසුතාවයන්, අප සිටල්ලක්ටම පොදු, සංවේදී කාරණා නිසා, එදා වසර 2017දී මෙම වැඩසටහන ලියාපදිංචි කර, ක්‍රියාත්මක කරගෙන යාමට හැකි වූවා නම්, කෝවිඩ් කාලය තුල, ව්‍යාපාරයන් සහ සේවාවන් සියල්ලක්ටම මහත් අස්වැසිල්ලක් නියතවම සිදු වීමට ඉඩ තිබිණි...

මා අපෙක්ෂා කරන්නේ, ව්‍යාපාරික නාමාවලියක් මූලිකව යාවත්කාලීන කිරීම සහ, ජාත්‍යන්තරයටෆ්හ මෙම දත්ත/තොරතුරු නිරාවරණය කිරීමෙන්, විදේශයන් හරහාද මුදල් ඉපැයීමේ අවස්ථාවන් පුළුල් කිරීමය...

තවද, පුද්ගලික සමාගමක් ලෙස, රටට, ජනතාවට සේවය කිරීමට, දේශපාලන බලයක් අවශ්‍ය නොවන බව තහවුරු කිරීම තවත් අරමුණකි, මන්ද, පවතින අර්බුධකාරී.වාතාවරණය තුල, රැකිය නොමැතිව විදේශ ගතවන පිරිස් වෙනුවෙන් රට තුල රැකියා උත්පාදනය කිරීමට මා හට අවවස්ථාවක් උදා කරගෙන ඇත...

මේ හරහා, වෙළඳ විධායක නිලධාරියෙක් හෝ වෙළඳ ඒජන්තවරයෙක් හෝ ලෙස, ඔබ සොයන්නේ රැකියාවක් නම්, ඔබ ලන්ංකාවේ කුමන ප්‍රදේශයක සිටියත්, සම්බන්ද විය හැක, හෝ, ඔබ සොයන්නේ බිඳවැටී ඇති ව්‍යාපාරය නැවත ගොඩනැගීමට නම්, හෝ විශෙෂඥ්ඥ උපදෙස් නම්, දක්ෂතාවය තිබුණත් මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්නයක් නම්, හෝ වෙළද හසුල්කරුවෙක්නම්, ඔබ සොයන්නේ අවශ්‍යතා ඩොට් කොම් ආයතනයයි...

ව්‍යාපාරික අවස්ථා හරහා, අප සේවාදායකයන් පුළුල් වීම තුල, ඔවුන්ද නව රැකියා අවස්ථාවන් බිහිවනු දැකීමද තවත් අරමුණකි...

සමාජීය වගකීම ඉටු කිරීම සම්බන්දයෙන්, පිහිටුවා ඇති ලක්වින් තරුණ සංවිධානය හරහා, විශෙෂයෙන් අඩු ආදායම් පවුල් වලබ්පාSඅල් දුවා දරුවන්ට කලාව, ක්‍රීඩාව සහ අධ්‍යාපන කුසකතා සඳ දිරිදීමේ ප්‍රතිපාදන වෙනුවෙන් දිරි දිරි දීම් වැදගත් වේ...

17/01/2021

Want more Business...?

Get more productive business requests from clients, through our web from around the globe and secure the future with certainty...

Consumers are looking for Businesses & Services online from around our own country just to be on a safer side, where we want to bridge that gap between the Consumers and Service providers...

The opportunities are endless and Registrations are now been done in all Cargills Foodcity outlets Island wide. The choice of Registration is on your demand...

1 year plan - LKR 1000
5 year plan - LKR 2500
*Lifetime plan - LKR 5000

Just send us your Company/Service Business Profile with 5-6 pictures to,

Facebook: awashyatha . com
Whatzap - +94 779 888 227
Email - [email protected]

and make the payment to any Cargills Foodcity outlet,

Awashyatha.com (pvt) Ltd.
0011 03000 264 - Cargills Bank

Sri Lankan 100%
For more information: +94 779 888 227

01/01/2021

Wishing all Sri Lankans a peaceful & a blessed new year...!!

16/12/2020

We are looking for Marketing Executives from all parts of the Island. No Educational Qualifications or Prior Experience required.

Send in your CV to [email protected] or,
Call 0779 888 227

Want your business to be the top-listed Computer & Electronics Service in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Moratuwa
10400

Opening Hours

Monday 07:00 - 18:00
18:00 - 20:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
18:00 - 20:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
18:00 - 20:00
Saturday 10:00 - 12:00
12:00 - 22:00