Hasitha Bookshop - Moratuwa
09/11/2025
අපොස උසස් පෙළ විභාගයට මුහුණදෙන සියලු දරැවන්ට ඔවුන්ගේ ජීවිතයේ වැදගත් කඩඉමක් පසුකරන්න සුබ පැතුම්....
02/01/2025
❤️❤️❤️Customized Name Stickers..❤️❤️❤️
අලුත් වාරේ, අලුත් පොත් වල ලස්සනට අලවන්න. ඔයාලගේ නම, පංතිය, විශය, පාසලේ නම ලස්සනට ප්‍රින්ට් කරගන්න....
තෝරාගන්න ලස්සන ඩිසයින් ගොඩක් තියෙනවා. කැමති කාටූන් ඩිසයින් එකක් දාලා ඔයාලට කැමති විදියට ස්ටිකර් හදාගන්න...
හොඳම ස්ටිකර් පේපර් එකක ප්‍රින්ට් කරන නිසා ෆේඩ් වෙන්නෙත් නෑ
අපිට කතා කරන්න...
📠Hasitha Book Shop, Printers & Communication 🎥
37, සුධර්මාරම පාර, කල්දෙමුල්ල, මොරටුව
☎ 0704410122 / 0717108853
⚠️️⚠️️⚠️️සැ. යු - ස්ටිකර් කාඩ් නිර්මාණය කිරීමට කාලයක් වැයවන බැවින් ඔබගේ ඇනවුම් ඉක්මනින් ලබාදෙන්න..⚠️️⚠️️⚠️️
https://maps.app.goo.gl/tMzgsMYeJrya5bQNA
03/12/2024
🙏🙏🙏
2025 වසරේ ආරම්භ කරන පෙර පාසල සදහා දරුවන් ඇතුළත් කර ගැනීම දැන් ඇරඹුණා...
04/07/2024
2025 1 වන ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ නිවැරදි සම්පූර්ණ අයදුම්පත් කට්ටලය දැන් ඔබට අපගෙන් ලබාගත හැක.
✅ 10*8 ප්‍රමාණයේ (Indian Manila) මුද්‍රිත ලිපි කවරය.
✅ 80GSM A3 ප්‍රමාණයේ සම්පූර්ණ අයදුම්පත්‍රය.
✅ අයදුම් කරන ආකාරය සහ ලකුණු දීමේ පටිපාටියද ඇතුළත්ව නිවැරදිව සැකසූ විස්තර පත්‍රිකා කට්ටලය.
✅ අයදුම් පත්‍රය හා ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශය.
✅ නිවසේ සිට පාසලට ඇති දුර සහ කාලය ඇතුලත් වර්ණ සිතියම.
✅ ඡන්දහිමි නාම ලේඛනයේ වසර 5ක තොරතුරු වල අන්තර්ජාල උදෘතයන්.
ඇතුලු ප්‍රධාන කට්ටලය සහ,
අවශ්‍යනම්!
☑️ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශය සැකසීම
☑️ ජල / විදුලිය බිල් සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශය සැකසීම
☑️ මුද්දර
ඇතුළුව මුල් පිටපත් වලින් ෆොටෝකොපි ලබාගැනීම ආදී සියලුම දේ එකම තැනකින්..
(ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024-07-31)
අයදුම්පත් කට්ටල තොග මිලදීගැනීම් සඳහා විමසන්න
HASITHA BOOKSHOP & COMMUNICATION
071 710 8853 | 0704410122
22/06/2024
අදයි දවස... ඔබත් එන්න...
16/06/2024
🎼🎼Sony Partybox & Microphone For Rent🎼🎼
🎼🎼කුලී පදනම මත ලබා ගැනීමට🎼🎼
🎤 ආගමික වැඩසටහන්..
🎤 සුහද හමු...
🎤 උපන්දින සාද...
🎤 විනෝද චාරිකා...
🎤 රැස්වීම්...
🎤 පුහුණු වැඩසටහන්...
ආදී ඕනෑම අවස්ථාවකට
වැඩි ව්ස්තර හා වෙන්කරවාගැනීම සඳහා අමතන්න
📞 0717 10 88 53
📞 0777 10 88 53
Hasitha Bookshop and Communication
37, Sudarmarama road, Kaldemulla, Moratuwa..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
37, Sudrmarama Road, Kalldemulla
Moratuwa
10400
Opening Hours
| Monday | 07:00 - 21:00 |
| Tuesday | 07:00 - 21:00 |
| Wednesday | 07:00 - 21:00 |
| Thursday | 07:00 - 21:00 |
| Friday | 07:00 - 21:00 |
| Saturday | 07:00 - 21:00 |
| Sunday | 07:00 - 18:00 |